😱😱😱😬😬

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,497
    6,748
    113
    Gedara
    ඩොලර් එක බහිනකොට ඒක ප්‍රෝඩාවක් ආන්ඩුවෙ හැකියාවක් නෙමේ

    ඩොලර් එක නගිනකොට ආන්ඩුවෙ නොහැකියාව සහ යතාර්තය

    ජෙප්පොන්ට නම් ෆුල් හැපී ඇති 😂😂
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    ඩොලර් එක බහිනකොට ඒක ප්‍රෝඩාවක් ආන්ඩුවෙ හැකියාවක් නෙමේ

    ඩොලර් එක නගිනකොට ආන්ඩුවෙ නොහැකියාව සහ යතාර්තය

    ජෙප්පොන්ට නම් ෆුල් හැපී ඇති 😂😂
    Lokka peredath kiwwane 270 ta bassenewa kiyela 😙
     
    • Wow
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,622
    113
    ඩොලර් එක බහිනකොට ඒක ප්‍රෝඩාවක් ආන්ඩුවෙ හැකියාවක් නෙමේ

    ඩොලර් එක නගිනකොට ආන්ඩුවෙ නොහැකියාව සහ යතාර්තය

    ජෙප්පොන්ට නම් ෆුල් හැපී ඇති 😂😂
    Not sure who/what should take credit/blame, but many including myself expect a currency to be fucking stable.
     
    • Like
    Reactions: NRTG

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Anduwe Huthhak neme.. Minissu sinhala auruddata salli ewwama bassa, dan aith naginawa. Anduwa karana magulak na.
    Adu gane Tourist lata one infrastructure tikawath hariyata hadanne na. Thama Lankawe hariyata Airport eke idan Tourist Lata yanna one than walata hari haman transportation system ekak na.
    ඩොලර් එක බහිනකොට ඒක ප්‍රෝඩාවක් ආන්ඩුවෙ හැකියාවක් නෙමේ

    ඩොලර් එක නගිනකොට ආන්ඩුවෙ නොහැකියාව සහ යතාර්තය

    ජෙප්පොන්ට නම් ෆුල් හැපී ඇති 😂😂
     
    • Haha
    • Like
    Reactions: NRTG and EVC

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,497
    6,748
    113
    Gedara
    Anduwe Huthhak neme.. Minissu sinhala auruddata salli ewwama bassa, dan aith naginawa. Anduwa karana magulak na.
    Adu gane Tourist lata one infrastructure tikawath hariyata hadanne na. Thama Lankawe hariyata Airport eke idan Tourist Lata yanna one than walata hari haman transportation system ekak na.
    Infrastructure pakak one na gono suddo enne lankawata e athal eka ganna. Airport eka nam thawa supiriyata haduwama hodatama athi. Dollar eka khomath ramazan iwara unama naginawa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,338
    113
    Colombo, Sri Lanka
    සංගම් වල කට්ටිය හවසට දුවගෙන එයි ප්‍රෝර්ත්යි සාකච්චාවට. ගනන් වැඩි කරන්න වෙයි කියලා කියන්න
    හැබැයි ඩොලර් එක අඩු වෙද්දී කට්ටිය මික් නැතුව හිටියේ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩොලර් එක බහිනකොට ඒක ප්‍රෝඩාවක් ආන්ඩුවෙ හැකියාවක් නෙමේ

    ඩොලර් එක නගිනකොට ආන්ඩුවෙ නොහැකියාව සහ යතාර්තය

    ජෙප්පොන්ට නම් ෆුල් හැපී ඇති 😂😂
    නන්දලාගේ මෑජික් ගෑන අදහසක් තියෙන එවුන් නම් ඕවා ගෑන කලබල වෙන්නේ නෑ.. ගාණ අඩු කලා ඩොලර් එකතු කලා ආයේ ගාන උඩ දෑම්මා. නන්දේ දිගටම කලේ ඕක. බඩු මිලට කිසිම බලපෑමක් නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නන්දලාල් කලේ අලුත් අවුරුද්දට ගෙදරට ඩොලර් එවන සෞදි ගෑණුන්ගෙ ඩොලර් ටික හූරගෙන කාපු එක විතරයි 🤣
     
    • Like
    Reactions: Sen-lu and dayt0na

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,497
    6,748
    113
    Gedara
    නන්දලාගේ මෑජික් ගෑන අදහසක් තියෙන එවුන් නම් ඕවා ගෑන කලබල වෙන්නේ නෑ.. ගාණ අඩු කලා ඩොලර් එකතු කලා ආයේ ගාන උඩ දෑම්මා. නන්දේ දිගටම කලේ ඕක. බඩු මිලට කිසිම බලපෑමක් නෑ
    මේ පාර එහෙම වෙන්නෙ නෑ බොසා. මේ මාසෙ අන්තිම වෙන්න කලින් ආපහු බහින්න ගන්නවා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113
    මේ පාර එහෙම වෙන්නෙ නෑ බොසා. මේ මාසෙ අන්තිම වෙන්න කලින් ආපහු බහින්න ගන්නවා
    562642.jpg
    ow ow aya puluwannan basssaganin