😱😱😱😬😬

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,516
    6,783
    113
    Gedara
    ආණ්ඩුවේ හැකියාව ඉතින්. 👌
    ජෙප්පො ඉතින් හරි හිතේ අමාරුවෙන් නෙහ් හිටියෙ ඩොලර් එක 700 උනේ නැති එකට. පාන් ගෙඩිය ගේන්න විල්බැරෝවක් අරන් යනකන් නෙහ් හිටියෙ. කුහකකම උපරිමට
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ජෙප්පො ඉතින් හරි හිතේ අමාරුවෙන් නෙහ් හිටියෙ ඩොලර් එක 700 උනේ නැති එකට. පාන් ගෙඩිය ගේන්න විල්බැරෝවක් අරන් යනකන් නෙහ් හිටියෙ. කුහකකම උපරිමට
    ඇයි rate එක ටිකක් වැඩි උනේ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,516
    6,783
    113
    Gedara
    නන්දලාගේ මෑජික් ගෑන අදහසක් තියෙන එවුන් නම් ඕවා ගෑන කලබල වෙන්නේ නෑ.. ගාණ අඩු කලා ඩොලර් එකතු කලා ආයේ ගාන උඩ දෑම්මා. නන්දේ දිගටම කලේ ඕක. බඩු මිලට කිසිම බලපෑමක් නෑ
    Hii
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    :lol: :lol: :lol:

    600 ta yanakan balan hitapan


    image.png



    r6sw4yy.jpg