🙀 අද ජාත්යන්තර පූස් දිනයයි 😻

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    download.jpg


    අනිත් දෙහ් මම දන්නව අද 9 කියලා ,එත් 8 කියල හිතගන්න:rofl::D

    මේක ඉස්සර කරපු වීඩ්යො එකක් ඩ්‍රයිවෙ එකේ තිබ්බෙ
    අ.වු. 2කට පෙර වැකේශන් එකට මාතලේ ග්‍රැන්ඩ් පේරන්ට්ස්ලගෙ ගෙදර ගියපු වෙලාවෙ:P
    මට පර්සනලි පූසෙක් නැහැ
    අවුරුදු දෙකක් විතර අල්ලලාත් නම් නැහැ පූසාස්ලව මෙහ් වෙනකන්



    දැන් ඉතින් මට බනින්න එපා පූසන්ව ඇබුයිස් කරනවා කියල
    මම දන්නෙත් නැහැ එහෙම කලේ ඇය් කියල අ.වු. 2කට පෙරදී:baffled:
    මම මාවම හෙලා දකිනව මෙහ් අවස්තාවෙදි:):dull:

    අහ් දැන් මතක් වුනේ
    උහ් සීයලගෙ ගෙදරට පැන්න හොර පූසෙක් මතක විදිහට
    මෙහ් උට රිදෙන්න ගැහුවෙ නැහැ අනික , මේකෙ එහෙම පේන්න තිබ්බට
    එත් මන් දන්නව එහෙම කියල සිටුවේශන් එක ජස්ටිෆයි කරන්න බැහැ නෙහ් ඉතින් :rolleyes::shocked:



    Anyway Posted this thread to see your cats too as its world cats day , you pusssies ...