අනිත් දෙහ් මම දන්නව අද 9 කියලා ,එත් 8 කියල හිතගන්න


මේක ඉස්සර කරපු වීඩ්යො එකක් ඩ්රයිවෙ එකේ තිබ්බෙ
අ.වු. 2කට පෙර වැකේශන් එකට මාතලේ ග්රැන්ඩ් පේරන්ට්ස්ලගෙ ගෙදර ගියපු වෙලාවෙ

මට පර්සනලි පූසෙක් නැහැ
අවුරුදු දෙකක් විතර අල්ලලාත් නම් නැහැ පූසාස්ලව මෙහ් වෙනකන්
දැන් ඉතින් මට බනින්න එපා පූසන්ව ඇබුයිස් කරනවා කියල
මම දන්නෙත් නැහැ එහෙම කලේ ඇය් කියල අ.වු. 2කට පෙරදී

මම මාවම හෙලා දකිනව මෙහ් අවස්තාවෙදි


අහ් දැන් මතක් වුනේ
උහ් සීයලගෙ ගෙදරට පැන්න හොර පූසෙක් මතක විදිහට
මෙහ් උට රිදෙන්න ගැහුවෙ නැහැ අනික , මේකෙ එහෙම පේන්න තිබ්බට
එත් මන් දන්නව එහෙම කියල සිටුවේශන් එක ජස්ටිෆයි කරන්න බැහැ නෙහ් ඉතින්


Anyway Posted this thread to see your cats too as its world cats day , you pusssies ...

