🙁 හැරදා යායුතුව තිබේ ගූපියනේ 🙁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ලෝකෙටම කෙලවෙන සීන් එකක් වෙන්න පුලුවන් යුද්දේ ලොකුවට ඇදුනොත්. ඒ කියන්නෙ ලංකාව වගෙ රටවල් වලට හොම්බෙන් යන්න පුලුවන්. ලපයට කලිසමේම යන කාලයක් වෙන්නත් පුලුවන්, ගොනා වගේ එක පාර election එකට ගිහින් රටේ සල්ලි ටිකත් ඉවර කරගන්නනේ හදන්නෙ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143

    2048 වෙනකම් ඉවසන්න ශක්තිය තියෙන නිසා උබලට නම් අවුලක් නෑනේ බං :ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මාත් යනවා ඔක්තෝබරයේ. යකෝ තව දවස් 4යි :baffled:
    ලෙබනන් ලස්සන කෑලි පව් බං. කිරියේ ගූපියෝ වෙනුවෙන් අපේ ශෝකය පලකරපන් 🙁
     
    • Sad
    Reactions: Jack London