🙂👍 අපේ කුණු එතෙරින් ඇවිත් ඉවත් කරයි 🙂👍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    image_65d82dce01.jpg

    ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරන ලදි. මේ සඳහා ‘කනෙක්ටඩ් ඩීම්ස්’ ආයතනයේ දායකත්වයෙන් විදේශිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    රට විවෘත කිරීමෙන් පසු ගාල්ල කොටුව නැරඹීමට පැමිණි පිරිස් පොලිතීන් ඇතුළු කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් කොටු බැම්ම ආශ්‍රිත ප්‍රදේශය විශාල වශයෙන් අපිරිසිදු වී ඇති බව ගාලු උරුමය පදනම පවසයි.

    ලෝක උරුමයක් වන ගාලු කොටුව පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් වන බැවින් කසල තැන තැන නොදමා ආපසු රැගෙන යාම හෝ විධිමත් ලෙස බැහැර කිරීම සිදු කරන ලෙස ගාලු උරුමය පදනම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

    image_4f59469d59.jpg

    Source: lankadeepa.lk
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    එයාලගේ මුතුන්මිත්තොන්ගේ තැන් එයාලා ඇවිත් පිරිසිදු කරනවා. අපි අපේ හෙළ මුතුන්මිත්තෝ හඳපුවා ගිහින් ජරා කරලා එනවා.