🙂💖🍦 විදේශිකයන් පිරිසක් ලබා දුන් අයිස්ක්‍රීම් දන්සැල 🍦💖🙂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    :) :) :)

    nethgossip.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

    මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ පිංකම් සංවිධානය කොට තිබුනා.
    දන්සැල් ගණනාවක්ද පැවති අතර වෙනස්ම වූ ආකාරයේ දන්සැලක් මිරිස්ස ප්‍රදේශයේදී පැවතියා.

    එහිදී මෙරට සංචාරයේ නිරත වන විදේශිකයින් විසින් ,මෙරට ජනතාව වෙත අයිස්ක්‍රීම් පිළිගැන්වීමක් සිදු කොට තිබුනා.

    එහි ජායාරූප කිහිපයක් පහතින්.

    FB_IMG_1652667693496.jpg



    FB_IMG_1652667697122.jpg


    FB_IMG_1652667705524.jpg


    FB_IMG_1652667709399.jpg


    FB_IMG_1652667712860.jpg


    FB_IMG_1652667718044.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පේන විදිහට මේ කට්ටිය අපේ අයට වඩා උසමහතයි නේද? මගේ ඇහේ දෝසයක් ද දන්නෙ නෑ. 🥴
    Genes නිසා නෙ? අනික උන් ගේ protein consumption එක වැඩි ඒකත් හේතුවක් වෙන්නැති..