ගිය බ්‍රහස්පතින්දා open university එක කිට්ටුව නාවල පාරේ ලොකු ceramic store එකක් විවෘත කළා. ඒ වැඩේට නැකැත් හදලා දුන්නේ මම. මහා ලක්‍ෂමි බද්‍රඝටයකුත් තැන්පත් කළා. ඒකට මට 250000 ක් ලැබුණා 
කතාව ඒක නෙමෙයි. ඒ විවෘත කිරීම නිමිත්තෙන් උදේ shangri la එකේ සුපිරි සාදයක් තිබ්බා. මටත් invite කරලා තිබ්බ නිසා ගියා. මම යනකොටත් වැඩේ නැගලා යනවා. ලොක්කා මාව එයාගේ family එක හිටපු table එකට එක්කගෙන ගියා. බොන්ඩ කරන්ඩ බෑ ඉතින් වැදගත් විදියට හිටියා. දකුණු පැත්තේ table එකේ රැවුල වවාගත්තු නාකි කේඩැරි කන්නාඩි පොලගෙක් සෙට් එකක් එක්ක බර කයියක්. හුටා මේ සන්නා. විනාඩි දහයක් යද්දී හතර පස් දෙනෙක් කඩාගෙන ආවා. ලොක්කා උන් එන පැත්තට දුවගෙන වගේ ගිහින් එයින් එකෙක්ව බදාගෙන ඉඹගෙන පිලිඅරන් එක්ක ආවා. ටහිකෙයි. ජෝනියා!
ඔව් ඔව් ඌ තමා. අනිත් උන් බොඩි ගාඩ්ලා වෙන්න ඇති. ඌත් සන්නලා හිටිය table එකට ගියේ. table එකේ හිටිය ඔක්කොම නැගිට්ටා ඌ එද්දී. ඔව් යකු පොරටෝක් සන්නත් නැගිට්ටා
එකෙක් හීනියට සැලියුට් එකක් ගැහුවා කියපන්කො කෝට් කාරයෙක්. හම්මට.. කුජිතයා 
පස්සේ උන් කකා බිබී හෙන කයිවාරුවකට සෙට් වුණා. මාත් කන් දෙකම දකුණට දාගෙන අහගෙන හිටියා..
"ස' බෑ කිවුවා. මමයි අගමැතිතුමයි, බන්දුලයි, තිස්සයි චමල් ස'රුයි අපි හැමෝම කිවුවා ආයේ ඉල්ලමු කියලා. ස' බෑ කිවුවා. මොකද කරන්නේ ඉතින්?"

Last edited: