🙋‍♂️🙋‍♂️ Budget Hotel ? 2 days - Near Beach...🌅

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    🙋‍♂️👨‍💼 Budget Hotel ? 2 days - Near Beach...🌅

    හොඳ Budget Hotel එකක් කියන්න මචන් වයිෆ් එක්ක ගිහින් එන්න
    දවස් දෙකක් Nights
    Beach ළඟනම් ගොඩක් හොඳයි. (නැත්නම් බලන්න දේවල් තියෙන තැනක්)
    කොළඹ ඉඳලා පැය 2-3කින් යන්න පුළුවන් තැනක්.
    Full Board ම යන්න පුළුවන් නම් තවත් හොඳයි

    Sampath credit card එකේ Offers තියන හොටෙල් අහලා බැලුවා, අස්ප ගණන් Promotion වුනත්.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Villa Palma Beach Resort- Pamunugama( 0112 236 619 )

    Villa Viana - Marawila ( 0322 251 550 )

    Suriya Resort Kammala - Vaikkala ( 0312 277 775 )

    Sea Flower Beach - Negombo ( 0112 051 071 )

    Induruwa Beach Resort - Bentota

    Villa Wadduwa - Wadduwa (077 738 5257 )

    බීච් සයිඩ් වලින් ඔව්වයේ මම ගිහින් තියෙනවා.
    අන්තිමට දාපු එකේ නම් ගණන් අඩුයි, නමුත් කපල් විතරක් නම් පොඩ්ඩක් හොයල බලපන්.
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Villa Palma Beach Resort- Pamunugama( 0112 236 619 )

    Villa Viana - Marawila ( 0322 251 550 )

    Suriya Resort Kammala - Vaikkala ( 0312 277 775 )

    Sea Flower Beach - Negombo ( 0112 051 071 )

    Induruwa Beach Resort - Bentota

    Villa Wadduwa - Wadduwa (077 738 5257 )

    බීච් සයිඩ් වලින් ඔව්වයේ මම ගිහින් තියෙනවා.
    අන්තිමට දාපු එකේ නම් ගණන් අඩුයි, නමුත් කපල් විතරක් නම් පොඩ්ඩක් හොයල බලපන්.

    Thank you machan...
    call karala ahala balanna ona.
    Anthima hotel eke awula mokadda machan..:nerd:

    rep+
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Thank you machan...
    call karala ahala balanna ona.
    Anthima hotel eke awula mokadda machan..:nerd:

    rep+

    උන්ගේ සර්විස් එක ගැන සැටිස් උනේ නෑ මචන්..අපි පොඩි out එකකට ගියේ.පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල.තැන බොහොම පොඩි තැනක්. කපල් එකක් විතරක් ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් අවුල් නේ බන්.....
    වැඩ කරන උන් අවුල් නම් හරි යන්නේ නෑනේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොඳ Budget Hotel එකක් කියන්න මචන් වයිෆ් එක්ක ගිහින් එන්න
    දවස් දෙකක් Nights
    Beach ළඟනම් ගොඩක් හොඳයි. (නැත්නම් බලන්න දේවල් තියෙන තැනක්)
    කොළඹ ඉඳලා පැය 2-3කින් යන්න පුළුවන් තැනක්.
    Full Board ම යන්න පුළුවන් නම් තවත් හොඳයි

    Sampath credit card එකේ Offers තියන හොටෙල් අහලා බැලුවා, අස්ප ගණන් Promotion වුනත්.

    Oakray kandy
    Refresh hikkaduwa. Best and biggest room. 40square m
     
    Last edited:
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    උන්ගේ සර්විස් එක ගැන සැටිස් උනේ නෑ මචන්..අපි පොඩි out එකකට ගියේ.පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල.තැන බොහොම පොඩි තැනක්. කපල් එකක් විතරක් ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් අවුල් නේ බන්.....
    වැඩ කරන උන් අවුල් නම් හරි යන්නේ නෑනේ.

    Thank you machan ekath kivvata...
    E kiyanne e place eka gana hithanne nathi eka hodai thama :rolleyes::yes::yes:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif