
අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ?
රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.
අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ
දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි
එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑලු.
රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2
හාමුගෙ ලොඳ වල්ලෙක් කඩේ යනගමන්
70m vs 180m
මෝඩ ජෙප්පෝ කියන්නේ නිකන්ද?
![]()
![]()

අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
දර්ගා_නගරය_මුස්ලිම්
සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.
මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.
එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
ඉස්සර jvp මීටින් වලට සෙනග හිටිය චන්ද නෑ, දැන් ඒකෙ අනිත් පැත්ත
70m vs 180m
මෝඩ ජෙප්පෝ කියන්නේ නිකන්ද?
![]()
![]()
හරි දන්න උන් කියපල්ලා![]()
අනුර දිනලා හොරු සෙට් එකට ගේම දෙයි කියන විශ්වාසෙ තියාගෙන චන්දේ දෙන්නේ. ඒක නොකලොත් අනුරට වෙන්නේ ගෝටට වෙච්චි එකේ අනිත් එක. හොඳින් හරි නරකින් හරි ඒ වැඩේ හරියට කලොත් සදාකල් ජනාධිපති තමයි
උම නුල දාල, උම උත්තර දෙනවා.වෙන විකල්පයක් නැති හින්දා දෙන අයත් ඉන්නවා
මොළේ අමාරුවක් නැත්නම් සජිත් ට දෙන්නේ නෑ. රනිල්ට දීලා හිස්ට්‍රිය රිපීට් කරගන්න පිස්සුවකුත් නෑ