මට දැන් වයස 36යි.. ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක් වෙන සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක හිමිකරුවෙකි.
නමුත් මගෙ කුඩා කාලය පියා නොමැතිව, අඩුපාඩු කම් බොහොමයක් මැද්දෙ ආච්චි අම්මා ගාව හැදුනෙ. ඒ කලේ මූණ දිපු ප්‍රශ්න එක්ක තමයි අද මම යම් තැනකට ඇවිත් ඉන්නෙ.
ප්රශ්නය මේකයි. මම අවිවාහකයි. දෙවතාවක් පමණ සම්බන්දකම් හදා ගන්න උත්සහ කරත්, කාර්්‍යබහුලත්වය සහ පියා නැතිව හැදුනු නිසාත්, අධ්‍යාපනය OL විතරක් නිසාත් ඒ සම්බන්දකම් නැති උනා.
තව සම්බන්දයකට ගැහැණු ළමයෙකුට යෝජනාවක් කලාම මම පිළිවෙලකට නැහැ කියලා කිව්වා. ඇත්තටම මම ඒ දවස්වල ව්‍යාපාර නිසා වෙහෙසට පත් වෙලා හිටියෙ. මම එයාට ඒක තෙරුම් කරන්න උත්සහ කලත් වැඩක් උනෙ නැ. දැන් මට සම්බන්දතායයක් හදා ගන්න ලොකු උවමනාවක් නැහැ.
මට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මගෙ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්න සහ සියලු වත්කම් ලබා දෙන්න පුලුවන් ක්‍රමයක්. මොකද මම හදිසියෙ හරි මැරුනොත් මේ ව්‍යාපරය නතර වෙනවා. ඒකට හේතුව සියලු ව්‍යාපාර රහස් සහ නිශ්පාදන රහස් දන්නෙ මම පමණයි. මම නැති කාලෙක ඒවා පවත්වාගෙන යන්න කාට හරි ආරක්ෂිතව ලබා දෙන්නෙ කොහොමද? දිය යුත්තෙ කොහොම කෙනෙක්ටද?
මට කිසිම සහෝදරයෙක් නෑයෙක් නැහැ.(ඉන්න කිසිම කෙනෙක් අවුරුදු 15කින් මම ඉන්නනවද නැද්ද කියලවත් දන්නෙ නැහැ. අන්න ඒ නිසයි අන්‍යතාවට නැතුව මේක දාන්නෙ.
උපදෙසක් ලබා දෙන්න.