🙏අසරනවුන මගේ යාලුවෙක් වෙනුවෙන් පලකරන්නේ 🙏

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මට දැන් වයස 36යි.. ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක් වෙන සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක හිමිකරුවෙකි.

    නමුත් මගෙ කුඩා කාලය පියා නොමැතිව, අඩුපාඩු කම් බොහොමයක් මැද්දෙ ආච්චි අම්මා ගාව හැදුනෙ. ඒ කලේ මූණ දිපු ප්‍රශ්න එක්ක තමයි අද මම යම් තැනකට ඇවිත් ඉන්නෙ.

    ප්‍රශ්නය මේකයි. මම අවිවාහකයි. දෙවතාවක් පමණ සම්බන්දකම් හදා ගන්න උත්සහ කරත්, කාර්්‍යබහුලත්වය සහ පියා නැතිව හැදුනු නිසාත්, අධ්‍යාපනය OL විතරක් නිසාත් ඒ සම්බන්දකම් නැති උනා.

    තව සම්බන්දයකට ගැහැණු ළමයෙකුට යෝජනාවක් කලාම මම පිළිවෙලකට නැහැ කියලා කිව්වා. ඇත්තටම මම ඒ දවස්වල ව්‍යාපාර නිසා වෙහෙසට පත් වෙලා හිටියෙ. මම එයාට ඒක තෙරුම් කරන්න උත්සහ කලත් වැඩක් උනෙ නැ. දැන් මට සම්බන්දතායයක් හදා ගන්න ලොකු උවමනාවක් නැහැ.

    මට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මගෙ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්න සහ සියලු වත්කම් ලබා දෙන්න පුලුවන් ක්‍රමයක්. මොකද මම හදිසියෙ හරි මැරුනොත් මේ ව්‍යාපරය නතර වෙනවා. ඒකට හේතුව සියලු ව්‍යාපාර රහස් සහ නිශ්පාදන රහස් දන්නෙ මම පමණයි. මම නැති කාලෙක ඒවා පවත්වාගෙන යන්න කාට හරි ආරක්ෂිතව ලබා දෙන්නෙ කොහොමද? දිය යුත්තෙ කොහොම කෙනෙක්ටද?

    මට කිසිම සහෝදරයෙක් නෑයෙක් නැහැ.(ඉන්න කිසිම කෙනෙක් අවුරුදු 15කින් මම ඉන්නනවද නැද්ද කියලවත් දන්නෙ නැහැ. අන්න ඒ නිසයි අන්‍යතාවට නැතුව මේක දාන්නෙ.

    උපදෙසක් ලබා දෙන්න.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668

    accounts වැඩවලට උඹලා අහලා තියෙන chartered accountant වගේ ඔය වැඩවලටත් qualified advisors ලා ඉන්නවා සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඒ වගේ professional advisor කෙනෙක් ව hire කරන්න කියපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    සෙනාල්ල ඔන්ලයින් හෙල්ප් ගෲප් එකටත් ඇවිල්ල. අද ඊයෙ ඉන්ටර්නෙට් ආපු උන් පැල්බැදගෙන ඒවට කමෙන්ට් කරන්නෙ.
    මේක නම් ගෑනු අල්ලගන්න දාපු බොරුවක් වගේ. හැබැයි වැඩ කරනව.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඉස්සර නයිජීරියානු ඉතියෝපියානු උන්ගෙන් ඔය වගේ ඊමේල් එනවා කඳු ගණන් සල්ලි වලට කරන්න දෙයක් නැහැ reply කරන්න කියලා
     
    • Like
    Reactions: Mr Bones

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට දැන් වයස 36යි.. ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක් වෙන සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක හිමිකරුවෙකි.

    නමුත් මගෙ කුඩා කාලය පියා නොමැතිව, අඩුපාඩු කම් බොහොමයක් මැද්දෙ ආච්චි අම්මා ගාව හැදුනෙ. ඒ කලේ මූණ දිපු ප්‍රශ්න එක්ක තමයි අද මම යම් තැනකට ඇවිත් ඉන්නෙ.

    ප්‍රශ්නය මේකයි. මම අවිවාහකයි. දෙවතාවක් පමණ සම්බන්දකම් හදා ගන්න උත්සහ කරත්, කාර්්‍යබහුලත්වය සහ පියා නැතිව හැදුනු නිසාත්, අධ්‍යාපනය OL විතරක් නිසාත් ඒ සම්බන්දකම් නැති උනා.

    තව සම්බන්දයකට ගැහැණු ළමයෙකුට යෝජනාවක් කලාම මම පිළිවෙලකට නැහැ කියලා කිව්වා. ඇත්තටම මම ඒ දවස්වල ව්‍යාපාර නිසා වෙහෙසට පත් වෙලා හිටියෙ. මම එයාට ඒක තෙරුම් කරන්න උත්සහ කලත් වැඩක් උනෙ නැ. දැන් මට සම්බන්දතායයක් හදා ගන්න ලොකු උවමනාවක් නැහැ.

    මට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද මගෙ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්න සහ සියලු වත්කම් ලබා දෙන්න පුලුවන් ක්‍රමයක්. මොකද මම හදිසියෙ හරි මැරුනොත් මේ ව්‍යාපරය නතර වෙනවා. ඒකට හේතුව සියලු ව්‍යාපාර රහස් සහ නිශ්පාදන රහස් දන්නෙ මම පමණයි. මම නැති කාලෙක ඒවා පවත්වාගෙන යන්න කාට හරි ආරක්ෂිතව ලබා දෙන්නෙ කොහොමද? දිය යුත්තෙ කොහොම කෙනෙක්ටද?

    මට කිසිම සහෝදරයෙක් නෑයෙක් නැහැ.(ඉන්න කිසිම කෙනෙක් අවුරුදු 15කින් මම ඉන්නනවද නැද්ද කියලවත් දන්නෙ නැහැ. අන්න ඒ නිසයි අන්‍යතාවට නැතුව මේක දාන්නෙ.

    උපදෙසක් ලබා දෙන්න.

    Me story eka aththa kiyala gaththoth :

    Marilath puka dena wesige puthala. Ithin me wage kariyo ekka gaanu idi da.