🚕️නිසාන් ලීෆ්..🚗Nissan leaf

Professor1

Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    🚕️නිසාන් ලීෆ්..🚗Nissan leaf

    කාලෙක ඉදලා සල්ලි ටික ටික ඉතුරු කරලා පොඩි වාහනයක් ගන්න හිතුවා පලෙව්නියටම.මගෙ first වාහනේ.එකයි උබලාගෙන් ඇහුවේ මොකද උබලා අනිවාර්යයෙන්ම උදව් කරන නිසා.මචන්ලා මම බැලුවේ 19 කට වගේ Use කරපු Nissan Leaf එකක් ගන්න කියලා.බැටරි තමයි අවුල.
    උබලා ඇත්තටම කියපල්ලා
    මේ වාහනේ හොදද ?
    බැටරි සීන් එක එහෙම.අලුත් බැටරියක් කියක් වගේ වෙයිද.එහෙම දැම්මොත් කාලයක් දුවන්න පුලුවන් වෙයිද?(මම හැමදාම කාර් එක අරන් දුවන්නේ නෑ)
    නඩත්තුව එහෙම කොහොම්ද?
     
    • Like
    Reactions: lasankandy and vito

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    Nissan leaf is one of best car you can own - google it for more details
    main issue here in SL, there is very less support from Government side to have more charging points as well as not enough Qualified tech place to attend if any issues. (comparatively Nissan leaf do not have any routine troubles you can count)
    Biggest issue is very less 2nd hand value

    It will take some time for SLns to think out of box for liking fully electric cars. Even today for Hybrid cars too do not accept as 2nd hand valued vehicles. This will take time to get acceptance.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Apooo gannepa bn. Kohomath dura duwanna bane km 150 wagene Avg. Ae nisa alto ekak ganin ae ganata. Petrol th wada karanawa. Oya mudalata ae car eka hodai.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ගොඩක් දෙනෙක් Nissan Leaf එක ගන්නේ secondary vehicle එක විදිහට. දුර ගමන් වලට පෙට්රෝල් හරි diesel හරි වහනයක් තියෙන කෙනෙක් Nissan Leaf එක town එකේ ගමන් බිමන් වලට තියාගන්නේ range එක 150km නිසා.
    තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට Nissan Leaf එකක් ගන්න එක තේරුමක් නැහැ, මොකද දුර ගමන් වලට යොදා ගන්න බැරි නිසා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    better to use an Alto800 as your first vehicle :)
    I bought an Alto800 last week. 2014 one, was just 17k :) Superb condition, My Red Buddy :love:
    Second, third hand market is still good :yes:

    Better fuel consumption (18-19kmpL long drive, and around 14kmpL at city), low maintenance cost, high availability of parts, and parts are at low cost
     
    Last edited:

    Professor1

    Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    Leaf

    Nissan leaf is one of best car you can own - google it for more details
    main issue here in SL, there is very less support from Government side to have more charging points as well as not enough Qualified tech place to attend if any issues. (comparatively Nissan leaf do not have any routine troubles you can count)
    Biggest issue is very less 2nd hand value

    It will take some time for SLns to think out of box for liking fully electric cars. Even today for Hybrid cars too do not accept as 2nd hand valued vehicles. This will take time to get acceptance.

    Thankyou dear
     
    Professor1

    Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    Leaf i

    Apooo gannepa bn. Kohomath dura duwanna bane km 150 wagene Avg. Ae nisa alto ekak ganin ae ganata. Petrol th wada karanawa. Oya mudalata ae car eka hodai.

    ඒක නම් ඇත්ත බන්.ඒත් මේකේ ඉඩ ටිකක් වැඩියි..auto neda
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඒක නම් ඇත්ත බන්.ඒත් මේකේ ඉඩ ටිකක් වැඩියි..auto neda

    Moda wenna epa ban .use karapu leaf wala.repairs eddi epa wei umbata..moda wenna epa. ..wadiya dura duwannath bah.. brand new duwannath puluwan km 150 withara..km 150 kanna da ban..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලංකාවට හරියන්නේ නෑ

    ගොඩක් දෙනෙක් Nissan Leaf එක ගන්නේ secondary vehicle එක විදිහට. දුර ගමන් වලට පෙට්රෝල් හරි diesel හරි වහනයක් තියෙන කෙනෙක් Nissan Leaf එක town එකේ ගමන් බිමන් වලට තියාගන්නේ range එක 150km නිසා.
    තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට Nissan Leaf එකක් ගන්න එක තේරුමක් නැහැ, මොකද දුර ගමන් වලට යොදා ගන්න බැරි නිසා.
    :yes::yes::yes: