මම දැන් දවස් ගානක ඉඳල වාහනයක් බලන්නෙ. Loan එකකුත් දාල, දැන් ඔක්කොම අතේ තියෙන්න ලක්ශ 27ක් වගේ තමයි. ඉතින් Honda FIT GE6 එකක් set වෙලා තියෙන්නෙ. ලක්ශ 25 කට විතර ගන්න පුලුවන් වෙයි. Condition නම් සුපිරියටම තියෙනව. White Colour, Milage 90000ක්. Model 2008 Reg. 2011. 1st Owner.
මොකද කට්ටියගෙ අදහස.
1. මේ වාහනේ හොඳයිද?
2. මොනවද බලන්න ඕනෙ දේවල් තියෙන්න?
3. Fuel Consumption එක කොහොමද?
4. නඩත්තු වියදම් එහෙම කොහොමද?
5. කාලයක් පාවිච්චි කරල දී ගන්න පුලුවන් වෙයිද?
6. අරගෙන අමාරුවෙ වටෙන්න වෙයිද?
මොකද කට්ටියගෙ අදහස.
1. මේ වාහනේ හොඳයිද?
2. මොනවද බලන්න ඕනෙ දේවල් තියෙන්න?
3. Fuel Consumption එක කොහොමද?
4. නඩත්තු වියදම් එහෙම කොහොමද?
5. කාලයක් පාවිච්චි කරල දී ගන්න පුලුවන් වෙයිද?
6. අරගෙන අමාරුවෙ වටෙන්න වෙයිද?



