🚨🌞 අසනීප අනුර ජනපති වෙයිද ? අනුරගේ අවසන් කේන්දර විග්‍රහය.. 🌞🚨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    ජනාධිපතිවරණයට සති 2ක්වත් නෑ ගූපියනේ.. හනි හනිකට වරෙල්ලා..මෙන්න මම මාස ගාණක් හංගාගෙන හිටපු ලපයාගේ කේන්දරය එලියට දාන්නයි හදන්නේ.. :yes:


    👉1968 / 11 / 24 දින උදේ හත පසුවී විනාඩි තිස් නවයයි තප්පර 44 ට (07.39.44 S ) ගලේවෙල මකුලුගස්වැවින් ධරනීතලයට සපැමිණි අනුර කුමාර නම් දියසෙන් කුමරු වෘශ්චික ලග්නයෙන් ගන්ධ යෝගයෙන් බව කර්ණයෙන් ඉපදී ඇත..

    👉මේ වෙලාව හොයාගන්න මට ලොකු ගේමක් දෙන්න උනා..මාලිමාව සමීපව ආශ්‍රය කරන ඉන්දික තොටවත්ත මහතාගෙන් දළ කේන්දරය ලැබුනත් ඉපදුණු විනාඩි සහ තප්පර ගණන සොයාගත නොහැකි වූයේ එකල UNP රජය අනුරගේ නිවස ගිනිබත් කර තිබූ බැවිනි..

    👉ඉන්පසු මා ඉගෙනගත් ලොව දියුණු ජොතිෂ ක්‍රමවේද හරහා විනාඩි ගණන සොයාගත් අතර අනුරගේ දේහ ලක්ෂණ වලට ගැලපෙන පරිදි තප්පර ගණන හමු වුණි..:shocked:


    👉👉මෙම කේන්දරය නිවැරදිනම් ජනපති සටන අනුර සහ රනිල් අතර පවතිණු ඇති අතර ඉන් දැවැන්ත ජයක් අනුර කුමාරට හිමිවනු ඇති.... සැප්තැම්බර් මාසය උදාවත් සමඟ සජිත්ට ඉතාමත් නරක කල දසාවක් උදා වනු ඇත.. මා එසේ පවසන්නේ චන්ද්‍රිකාගේ ,රනිල්ගේ , මහින්දගේ සහ සජිත්ගේ කේන්දර සූක්ෂමව පරික්ෂා කිරිමෙන් අනතුරුවයි...


    මාගේ ඉහත සියලු ප්‍රකාශ සිදු කර ඇත්තේ මාගේ දේශපාලන දැක්ම අනුව නොව මාගේ ජොතිෂ දැනුම මත බව කරුණාවෙන් සලකන්න..:yes::yes:



    🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏



    🚨🌞රනිල් නැවතජනපති වෙයිද ?රනිල්ගේ අවසන්කේන්දර විග්‍රහය.. 👇 👇

    https://elakiri.com/threads/🚨🌞රනිල්-නැවතජනපති-වෙයිද-රනිල්ගේ-අවසන්කේන්දර-විග්‍රහය-🌞🚨.2170973/

    🚨🌞 සජිත් ජනපති වෙයිද ? සජිත්ගේ අවසන් කේන්දර විග්‍රහය.. 👇 👇 👇


    https://elakiri.com/threads/🚨🌞-සජිත්-ජනපති-වෙයිද-සජිත්ගේ-අවසන්-කේන්දර-විග්‍රහය-🌞🚨.2168109/

     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:

    Happy Lets Go GIF by Major League Soccer
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    බලමු උබට කියල මගෙ එකත් බලවගන්න පුලිවන් වෙයි ද කියල
     
    • Love
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    👉1968 / 11 / 24 දින උදේ හත පසුවී විනාඩි හතලිහයි තප්පර තිස් එකට (07.40.31 S ) තඹුත්තේගමින් ධරනීතලයට සපැමිණි අනුර කුමාර නම් දියසෙන් කුමරු වෘශ්චික
    මේක වැරදියි. අනුරයියා ඉපදිලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ ගමක
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    kohomath November mase Ipaduna aya yanna puluwan ihalama tanata kawada hari yanava kiyala issara idan kiyanava

    final two weeks

    458332209-914256184065941-8539585123465345375-n.jpg

    Ranilta kiyala balapanko wahane yanne nethuva aduma gane davasata meter 20 avidala enna kiyala etakota balamu
    ------ Post added on Sep 9, 2024 at 9:09 AM
     
    • Haha
    Reactions: EVC

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මේක වැරදියි. අනුරයියා ඉපදිලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ ගමක
    @nalin0001 උඹට හොඳටම ශුවර්ද ? ලංකාවේ කේන්දර බලන ගොඩක් අය කියන්නේ තඹුත්තේගම /අනුරාධපුරේ ඉපදුනා කියලායි..:confused:

    459091750_122179772750083316_7529016473967955679_n.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    @nalin0001 උඹට හොඳටම ශුවර්ද ? ලංකාවේ කේන්දර බලන ගොඩක් අය කියන්නේ තඹුත්තේගම /අනුරාධපුරේ ඉපදුනා කියලායි..:confused:

    459091750_122179772750083316_7529016473967955679_n.jpg
    කෙන්දර උට්ටලාව නම් සත පහකට විශ්වාස නෑ. අමු කෙප්ප හරක්. අනුර ඉපදිලා තියෙන්නේ ගලේවෙල පස්සේ තමයි පවුල් පිටින් තඹුත්තේගමට ගිහින් තියෙන්නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    කෙන්දර උට්ටලාව නම් සත පහකට විශ්වාස නෑ. අමු කෙප්ප හරක්. අනුර ඉපදිලා තියෙන්නේ ගලේවෙල පස්සේ තමයි පවුල් පිටින් තඹුත්තේගමට ගිහින් තියෙන්නේ.

    Dissanayake Mudiyanselage Anura Kumara Dissanayake was born on 24 November 1968 in the village of Thambuthegama in the Anuradhapura District, North Central Province, Sri Lanka.

    https://en.wikipedia.org/wiki/Anura_Kumara_Dissanayake

    Wikipedia වල තියෙන්නෙත් මෙහෙම.. :shocked: :shocked: :shocked: @Lovtus @nalin0001
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    ලෙඩෙක් ලංකාවේ ජනාධිපති කරලා ඕකා මළොත් ඊළග ජනාධිපති වෙන්නේ මෝඩ ටිල් වින් කාරයා කොහොමද සැප🤣🤣🤣

    අගමැති ජෝකා හිල් හදුන්නෙත්තියා🤩🤩🤦