ජනාධිපතිවරණයට සති 2ක්වත් නෑ ගූපියනේ.. හනි හනිකට වරෙල්ලා..මෙන්න මම මාස ගාණක් හංගාගෙන හිටපු ලපයාගේ කේන්දරය එලියට දාන්නයි හදන්නේ.. 
1968 / 11 / 24 දින උදේ හත පසුවී විනාඩි තිස් නවයයි තප්පර 44 ට (07.39.44 S ) ගලේවෙල මකුලුගස්වැවින් ධරනීතලයට සපැමිණි අනුර කුමාර නම් දියසෙන් කුමරු වෘශ්චික ලග්නයෙන් ගන්ධ යෝගයෙන් බව කර්ණයෙන් ඉපදී ඇත..
මේ වෙලාව හොයාගන්න මට ලොකු ගේමක් දෙන්න උනා..මාලිමාව සමීපව ආශ්රය කරන ඉන්දික තොටවත්ත මහතාගෙන් දළ කේන්දරය ලැබුනත් ඉපදුණු විනාඩි සහ තප්පර ගණන සොයාගත නොහැකි වූයේ එකල UNP රජය අනුරගේ නිවස ගිනිබත් කර තිබූ බැවිනි..
ඉන්පසු මා ඉගෙනගත් ලොව දියුණු ජොතිෂ ක්රමවේද හරහා විනාඩි ගණන සොයාගත් අතර අනුරගේ දේහ ලක්ෂණ වලට ගැලපෙන පරිදි තප්පර ගණන හමු වුණි..

මෙම කේන්දරය නිවැරදිනම් ජනපති සටන අනුර සහ රනිල් අතර පවතිණු ඇති අතර ඉන් දැවැන්ත ජයක් අනුර කුමාරට හිමිවනු ඇති.... සැප්තැම්බර් මාසය උදාවත් සමඟ සජිත්ට ඉතාමත් නරක කල දසාවක් උදා වනු ඇත.. මා එසේ පවසන්නේ චන්ද්රිකාගේ ,රනිල්ගේ , මහින්දගේ සහ සජිත්ගේ කේන්දර සූක්ෂමව පරික්ෂා කිරිමෙන් අනතුරුවයි...
මාගේ ඉහත සියලු ප්රකාශ සිදු කර ඇත්තේ මාගේ දේශපාලන දැක්ම අනුව නොව මාගේ ජොතිෂ දැනුම මත බව කරුණාවෙන් සලකන්න..


රනිල්-නැවතජනපති-වෙයිද-රනිල්ගේ-අවසන්කේන්දර-විග්රහය-
.2170973/
https://elakiri.com/threads/
-සජිත්-ජනපති-වෙයිද-සජිත්ගේ-අවසන්-කේන්දර-විග්රහය-
.2168109/


මාගේ ඉහත සියලු ප්රකාශ සිදු කර ඇත්තේ මාගේ දේශපාලන දැක්ම අනුව නොව මාගේ ජොතිෂ දැනුම මත බව කරුණාවෙන් සලකන්න..




ස්වස්ථ සිද්ධම්




ස්වස්ථ සිද්ධම්




ස්වස්ථ සිද්ධම්





රනිල් නැවතජනපති වෙයිද ?රනිල්ගේ අවසන්කේන්දර විග්රහය..
https://elakiri.com/threads/

සජිත් ජනපති වෙයිද ? සජිත්ගේ අවසන් කේන්දර විග්රහය..
https://elakiri.com/threads/
Last edited:
