🚨👮🕵️ PrasangaSPerera අතුරුදහන් 🕵️👮🚨

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මොනවද බං මේ ගොං පාට්? උබල ඇත්ත ජිවිතේ යාලුවොනේ.
    උබලම කතාවෙලා එකෙක්ට මේකේ ත්‍රෙඩ්/රිප්ලයි දාන්න එපා කියල..සෙට් වෙලා..ඌ අතුරුදහන් වගේ ත්‍රෙඩ් දාලා.මොකද්ද බං ගන්න බලන ජනප්‍රියත්වය
    e kaale keewa ewa boruda.. hoda kollage union eke set eka ko den oyaalage hoda kolla
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Stimulus mind @NRTG @Ashan052 @PHBhagya අඩෝ මම ආවා... (y) (y) :D

    මොනවද බං මේ ගොං පාට්? උබල ඇත්ත ජිවිතේ යාලුවොනේ.
    උබලම කතාවෙලා එකෙක්ට මේකේ ත්‍රෙඩ්/රිප්ලයි දාන්න එපා කියල..සෙට් වෙලා..ඌ අතුරුදහන් වගේ ත්‍රෙඩ් දාලා.මොකද්ද බං ගන්න බලන ජනප්‍රියත්වය
    අපි හැබෑවට දැකලවත් නෑ බන්...කිරියෙන් තමයි සෙට් වුනේ...කාටවත් බලෙන් ජනප්‍රියත්වය ගන්න ඕන නෑ... :yes: (y)
    ------ Post added on Jan 23, 2022 at 3:43 PM

    e kaale keewa ewa boruda.. hoda kollage union eke set eka ko den oyaalage hoda kolla
    මොනවද බන් ඇත්ත වෙලා තියෙන්නෙ... :rofl: හොඳ කොල්ල නං කොහෙ ගිහිල්ලද දන්නෑ...ඌ හින්ද මේකෙ ෆන් ගත්ත අපිත් කිච වුනා...:yes:
    ------ Post added on Jan 23, 2022 at 3:45 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගරු. උත්තෙජක මනස,
    වැ. බ කමිටු සබාපති,
    තැපෙ 69
    මැදමුලන.

    සාමාජිකයන් අතුරුදහන් වීම සහ ඉදිරි වැඩකටයුතු සන්බන්දවයි

    මහත්මයානෙනි,

    01. මුලින්ම, මෙම නව වගකීම මා හට පැවරීම පිලිබද මාගෙ හර්ද්යාන්ගම ස්තුතිය ඔබට පිරිමනමි.

    02. තවද, මා මීට පෙර හොද ලොල්ලා නැමැත්තාගෙ අතුරුදහන් වීමෙ කමිටුවෙ විමර්ශන බාරව කටයුතු කල අතර, ඒ සදහා මට නිසි ගෙවීමක් කර නැතිබව කනගාටුවෙන් උවද දැනුම් දෙමි.

    03. හිග මුදල් පිලිබදව්ව්, ගරු බාන්ඩාගාරික පී එච් බාගය මහතා දැනුවත් කලද, මේ වන තෙක් නිසි පිලිතුරක් මට ලබා දී නැති බවත්, ඒ හැමවිටම වැඩි විස්තර සදහා ගල් බෝතල් සහ රෝස්ට් කුකුලන් සමග පැමිනෙන ලෙස ඔහු මට යෝජනා කරන බවත් ඔබ තුමාට මෙයින් දැනුම් දෙමි.

    ස්තූතිය්.

    ශෝලො රැයිඩර්
    ප්‍රදාන විමර්ශන බාර නිලදාරි ( පලවෙනි ශ්‍රේනිය )
    උබ තමා හන්ගගෙන ඉන්නේ ප්‍රදානම සැක කාරයා තමා ඩොලර් හන්ගන එකාට ඔව කජ්ජක් ද
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උබ තමා හන්ගගෙන ඉන්නේ ප්‍රදානම සැක කාරයා තමා ඩොලර් හන්ගන එකාට ඔව කජ්ජක් ද
    ඔව් ඔව් ඕක හොරාට මුදල් විශුද්ධිකරණයත් කරනවලු....ඇහුවම කියන්නෙ රෙදි ටික ලොන්ඩරියට දැම්ම විතරයි කියලලු... :rofl: :p
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් ඔව් ඕක හොරාට මුදල් විශුද්ධිකරණයත් කරනවලු....ඇහුවම කියන්නෙ රෙදි ටික ලොන්ඩරියට දැම්ම විතරයි කියලලු... :rofl: :p
    @Solo Rider කීල්ස් අදිපතියාට :LOL::LOL::LOL: එහෙම කියන්න එපා ඩොලර් නැතුව බඩු ගන්නේ කොහොමද සින්හලුන්ට විකුනන්න
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider කීල්ස් අදිපතියාට :LOL::LOL::LOL: එහෙම කියන්න එපා ඩොලර් නැතුව බඩු ගන්නේ කොහොමද සින්හලුන්ට විකුනන්න
    මම ආසාවට බලන්න ඩොලර් එකක් ඉල්ලල ඕක මට දුන්නෑ...එදා ඉඳන් මම ඕක එක්ක තරහයි...ඕක (පවුලගෙ හරී) රෙදි හෝදනව දැක්කත් මම දැන් කියන්නෙ මනි ලොන්ඩරින් කලා කියල.... :p :rofl: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    @Stimulus mind @NRTG @Ashan052 @PHBhagya අඩෝ මම ආවා... (y) (y) :D

    අපි හැබෑවට දැකලවත් නෑ බන්...කිරියෙන් තමයි සෙට් වුනේ...කාටවත් බලෙන් ජනප්‍රියත්වය ගන්න ඕන නෑ... :yes: (y)
    ------ Post added on Jan 23, 2022 at 3:43 PM

    මොනවද බන් ඇත්ත වෙලා තියෙන්නෙ... :rofl: හොඳ කොල්ල නං කොහෙ ගිහිල්ලද දන්නෑ...ඌ හින්ද මේකෙ ෆන් ගත්ත අපිත් කිච වුනා...:yes:
    ------ Post added on Jan 23, 2022 at 3:45 PM
    👍👍

    ඔව් ඔව් ඕක හොරාට මුදල් විශුද්ධිකරණයත් කරනවලු....ඇහුවම කියන්නෙ රෙදි ටික ලොන්ඩරියට දැම්ම විතරයි කියලලු... :rofl: :p
    ලොන්ඩරියෙ රෙදි මැසිමට බැහැලම නෑවනෙ පොර....:(