ගරු. උත්තෙජක මනස,
වැ. බ කමිටු සබාපති,
තැපෙ 69
මැදමුලන.
සාමාජිකයන් අතුරුදහන් වීම සහ ඉදිරි වැඩකටයුතු සන්බන්දවයි
මහත්මයානෙනි,
01. මුලින්ම, මෙම නව වගකීම මා හට පැවරීම පිලිබද මාගෙ හර්ද්යාන්ගම ස්තුතිය ඔබට පිරිමනමි.
02. තවද, මා මීට පෙර හොද ලොල්ලා නැමැත්තාගෙ අතුරුදහන් වීමෙ කමිටුවෙ විමර්ශන බාරව කටයුතු කල අතර, ඒ සදහා මට නිසි ගෙවීමක් කර නැතිබව කනගාටුවෙන් උවද දැනුම් දෙමි.
03. හිග මුදල් පිලිබදව්ව්, ගරු බාන්ඩාගාරික පී එච් බාගය මහතා දැනුවත් කලද, මේ වන තෙක් නිසි පිලිතුරක් මට ලබා දී නැති බවත්, ඒ හැමවිටම වැඩි විස්තර සදහා ගල් බෝතල් සහ රෝස්ට් කුකුලන් සමග පැමිනෙන ලෙස ඔහු මට යෝජනා කරන බවත් ඔබ තුමාට මෙයින් දැනුම් දෙමි.
ස්තූතිය්.
ශෝලො රැයිඩර්
ප්‍රදාන විමර්ශන බාර නිලදාරි ( පලවෙනි ශ්‍රේනිය )