පුටින් යුක්රේන කැරලිකරුවන්ගේ ප්‍රදේශ ස්වාධීන ලෙස පිළිගනී. මේ අනුව රුසියානු හමුදාව යුක්ක්‍රේනයට ඇතුලුවිමට නියමිතයි.
Putin orders Russian military into new nations in eastern Ukraine
Last edited:
අපිට නිදාගන්නත් නෑ නේද බන්උදේ පාන්දර 1ට නම් ඇතුල් වෙනවා කියන්න එපා මචන්

ඔය වගේ ලොකු රටවල් යුද්ධ කරනකොට ඒකේ බලපෑම ලෝකෙටම අැති වෙන ඵක සාමාන්‍ය දෙයක්.ගෝතයා බලන් ඇත්තෙ යුක්රෙනෙට ගහනකම්. එතකොට ඌ කියයි රටට කෙල උනේ යුක්‍රෙනෙ යුද්දෙ නිසා මට කරන්න දෙයක් නෑ කියල.
විරුවෙක් නෙවෙයි ගොබිලෙක්![]()
ඔය වගේ ලොකු රටවල් යුද්ධ කරනකොට ඒකේ බලපෑම ලෝකෙටම අැති වෙන ඵක සාමාන්‍ය දෙයක්.
එක්සෑම් කාලෙට පාඩම් කරපු නැති උනුත් එහෙමයි. මොකක් හරි වෙලා එක්සෑම් කල් යයි කියල හිතන් ඉන්නව එක්සෑම් එක දවස වෙනකම්ම
hari hemin ne athul wenne. dan dawas keeyakda.
madai original putin local putin wage wela![]()
ලෝක වසංගත කාලෙක යුද්ධයක් කරහම වෙන හානිය ඵක්සෑම් ඵකක් ගැන කියල කම්පෙයාර් කරනවනම් අනේ මංද ඉතිං උඹලා ගැන මොනා කියන්නද කියලා.