🚨🚨BREAKING | Djwathila සහ LINDA_ළඟ Forex හොර සංගමය ($10 FTAI ගනුදෙනුව සහ තවත් රස කතා..)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    හරියට හරි. එක තමයි මම කියන්නේ.
    උබ අනුරට ලව්. ඉතින් උබ මේක ඇතුලේ අනුර වෙනුවෙන් නුල දානවා. ප්‍රතිශත කරේ තියන් දුවන්නේ. ඒක උබේ කැමැත්ත.
    ඉතින් සජිත්ට ලව්, රනිල්ට ලව්, නාමල්ට ලව් උන්ටත් නුල් දාන්න පුළුවන් උබ වගේම. ඒක උන්ගේ කැමැත්ත.
    එතකොට උබ කිසිදු පඩියක් නොමැතිව නුල් දානවා උබේ කෙනා වෙනුවෙන්. දානගමන් උබ හිතනවා අනිත් අපේක්ෂකයන් වෙනුවෙන් නුල් දාන උන්ට පඩි ගෙවනවා කියලා. මේ හුත්තේ එක 500ක් නැහැ දවස ගානේ මේකට එන. ඒකනිසා උබ ස්වේච්ඡා සේවයක් සහ උබට විරුද්ද පක්ෂවල ඉන්න උන ගෙවීම් ලැබෙන සේවයක් කියලා ගොන් පාරට් දාගෙන එන්න එපා.
    හැම එකාම සල්ලි වලට ත්රෙඩ්ස් දානවා කියන්නේ නෑ මචන්. ඒත් සල්ලි වලට ත්රෙඩ්ස් දාන උනුත් ඉන්නවා.
    ඔය ප්‍රතිශත කතන්දරේ ගැනත් යමක් කියන්න ඕන. ඔතනදි සරල අනුමානයක් කරලා තියෙන්නේ පහුගිය චන්ද ප්‍රතිශත ගැන හිතලා. @dilann ගේ comment එකකට reply එකක් දාපු වෙලාවක මම ඒ ගැන කියලා ඇති. තවත් උන් වෙන වෙන ප්‍රතිශත ගැන කියලා තිබ්බා. ඉතින් මම උන් එක්ක ඇරගන්න ගියේ නෑනෙ උන්ගේ ඒවා වැරදියි කියලා. dilann කියපු අගයන් මම කියපු ඒවාට සම්පුර්ණ වෙනස්. ඉතින් මම ඌත් එක්ක මරාගන්න ගියේ නෑනේ. මම හිතන විදියට මම අගයන් කියලා තියෙනවා, උන් හිතන විදියට උන් අගයන් කියලා තියෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල

    මේක කිරිය. තමන්ට හිතෙන දේ තමන් ලියුවා. එච්චරයි. සල්ලි දීලා බන් මොනවද කියපන් මේකේ කරන්නේ තියෙන්නේ? මේ එක 500ක් හදන්න මොනවද මේක සල්ලි දීල කරන්න තියෙන්නේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    මේක කිරිය. තමන්ට හිතෙන දේ තමන් ලියුවා. එච්චරයි. සල්ලි දීලා බන් මොනවද කියපන් මේකේ කරන්නේ තියෙන්නේ? මේ එක 500ක් හදන්න මොනවද මේක සල්ලි දීල කරන්න තියෙන්නේ?
    ඒ උබල අපි හිතාගෙන හිටපු හැටි. ඩිරෙක්ට් සල්ලි වලට වැඩ කරන උන් වගේම ඉන්ඩිරෙක්ට් වාසි වලට වැඩ කරන උනුත් ඉන්නවා තුන් හතර පැත්තේම.
     
    • Like
    Reactions: Xi Jinping

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ඒ උබල අපි හිතාගෙන හිටපු හැටි. ඩිරෙක්ට් සල්ලි වලට වැඩ කරන උන් වගේම ඉන්ඩිරෙක්ට් වාසි වලට වැඩ කරන උනුත් ඉන්නවා තුන් හතර පැත්තේම.
    ඒ කියන්නේ උබේ පාර්ශවයෙත් එහෙම උන් ඉන්නවා කියන එකනේ? මම හරිද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    ඒ කියන්නේ උබේ පාර්ශවයෙත් එහෙම උන් ඉන්නවා කියන එකනේ? මම හරිද?
    මෙහෙමනේ බන්. ඩිරෙක්ට් සල්ලි අරන් වැඩ නොකරන උන් වාසිය වැඩි පැත්තට තමයි සෙට් වෙන්නේ. උදාහරණයකට උන්ගේ මොකක් හරි චැනල් එකක් වගේ තියෙනවා නම් මේ වෙලාවේ රනිල්ට හරි සජිත්ට හරි හේත්තුවෙලා ගේමක් ගහගන්න අමාරුයි නේ. ඉතින් උන් මාලිමාවට කඩේ යනවා. එතකොට තමයි විව්ස් වැඩි. ඔහොම ඉතින් තව කියන්න නම් පුළුවන්. සමහරවිට උබලට ඕවා තේරෙන්නේ නැතුවත් ඇති
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    VzAmo3x.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ඩිරෙක්ට් සල්ලි වලට වැඩ කරන උන් වගේම ඉන්ඩිරෙක්ට් වාසි වලට වැඩ කරන උනුත් ඉන්නවා තුන් හතර පැත්තේම.
    සරල දෙයක් අහන්නේ මම.
    උබේ පාර්ශවයෙත් එහෙම උන් ඉන්නවා? මම හරිද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    සරල දෙයක් අහන්නේ මම.
    උබේ පාර්ශවයෙත් එහෙම උන් ඉන්නවා? මම හරිද?
    මගේ පාර්ශවයේ එහෙම උන් නෑ :no:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මගේ පාර්ශවයේ එහෙම උන් නෑ :no:
    එතකොට උබේ පාර්ශවය නුල් දාන්නේ නොමිලේ. ජාතික වගකීමක් නිසා. අනිත් පාර්ශව සියල්ලම නුල් දන්නේ එක් එක් වාසි තකා හෝ මුදලට.
    කිරියේ නුල් දාන්න පුළුවන් උබේ පාර්ශවයට පමණයි. අනිත් උන් දැම්මොත් එක ගෙවපු නුලක්. අඩුගානේ උබ උන්ව දන්නවද?
    දැකලා තියනවද?

    මේකේ ලගින එක 500ක් අනිත් පැත්තට හරවන්න, නුලකට ඔය කියනවා වගේ රුපියල් 5000ක් ගානේ දෙනවනම් කිරියේ උබ ඇරෙන්න අනිත් උන් ඔක්කොම නුල් දාන්න ඕන. මනස්ගාත එපා බන්. සල්ලි දීලා දිනවන්න දේවල් මේකේ නැහැ. තමන් දන්නා දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගෙන ආතල් එකේ ඉදපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    88/89 භීෂණය ඉස්සරහට දාගෙන මාලිමාවට මඩ ගහන "ළිඳ" AKA @LINDA_ADERSON_22 AKA @luxman , @Yudewwa AKA @Djwathila , කාලෙක ඉඳන් හාඩ් ජෙප්පෙක් වගේ පෙනී ඉන්න (එහෙත් සැබවින් ජෙප්පෙක් නොවන) @allrights , අදටත් රෙදි නැතුව රනිල්ට කඩේ යන @Gasa84 ඇතුළු රනිල්ගේ ලොලු බලකායේ මහදවල් FTAI (Forex Technical Analysis Indicators) මංකොල්ලය ගැන කිරියේ උන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. නොදන්නා කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නූලට ගිහින් දැනුවත් වෙයන්.
    චන්දයක් එනකොට මුන් රොත්තම එකා 4-5 ගානේ ෆේක් අටවගෙන ගුපියන්ට කඩේ යන ගමන් විරුද්ධ මත දරන උන්ට මඩ ගහලා තග දාලා කිරියේ මර්දනය දියත් කරනවා. ඒ වැඩ වලට සිරිකොතෙන් බරට ගෙවනවා. චන්ද නැති කාලෙට ක්‍රිප්ටෝ මාර්කට් අනං මනං කියලා පිරමිඩ් ජාවාරම් කරමින් අහිංසක මිනිස්සු රවට්ටලා මුල්‍ය වංචා කරලා මඩිය තරකර ගන්නවා. පොලිසි වල පැමිණිලි දැම්මට වැඩක් නෑ. මහ උන් මැදිහත්වෙලා මුන්ව බේරගන්නවා. ඔන්න ඔහොම තමයි මුන් මෙච්චර කාලයක් මේකේ වැජඹුණේ.
    ඔය අතර මෙහෙම සීන් එකකුත් වුනා. අර ඕල්රයිට්ස් (ළිඳ ගේ ගුරා) කියන එකා, "ළිඳ" කියන එකා ඇතුළු අනිත් සෙට් එකට කොකා පෙන්නලා හොරකම් කරගත්තු සල්ලි වලින් වැඩි කොටසක් උගේ ගිණුමට දාගත්තා. පස්සේ මේක ළිඳ සහ ගාසා ට මාට්ටු උනාම තමයි වැඩේ පත්තුවෙන්න පටන් ගත්තේ.
    "ඕල්රයිට්ස් ගේ අලුත්ම ඉන්ඩිකේටස් මගේ ළඟත් නෑ" කියලා ළිඳ ගාසාට කියලා තිබ්බා. ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා 🤭 ඒ කියන්නේ පරණ ඒවා විකුණුවා කියන එකනේ.
    එරෝසන් මුන්ගේ රෙද්ද ලෙප්ට් කෙරුවට පස්සේ ළිඳ කිරියෙන් වාෂ්ප උනා. එරෝසන් කිරියෙන් ගියා කියලා සහසුද්දෙන් දැනගත්තට පස්සේ තමයි ආයේ කිරියට ආවේ. එහෙම ඇවිල්ලා දැන් හෙන පුරසාරමක් කියනවා ඌ ලු එරෝසන්ව කිරියෙන් එලෙවුවේ (පුකෙන් හිනා) :ROFLMAO:
    එරෝසන් නවත්තපු තැන ඉඳන් මම මුන්ගේ හොර මගඩි හෙළිකරන්න පටන්ගත්ත නිසා දැන් මාව කිරියෙන් පන්නන්න හෙන ගේමක් ගහනවා. දැන් මුන්ගේ ප්‍රමුකතාව අනුරට ගහන එකටත් වඩා ලවුටස් ට ගහන එක :lol: මාව ගූ කරලා කිරියෙන් පන්නන්න හිතාගෙන දැනටම මොනතරම් දේවල් කරලා තියෙනවද කියලා පේනවනේ. ගහලා තියෙන ෆේක් ටික විතරක් බලපන් @LovtusgeAmmaBole @LovtusCucklordLife 😂 තව මාවම ටාගට් කරගෙන දාලා තියෙන ත්රෙඩ්ස්? අම්බෝ . . එකෙක් 22 පාන්දර මාව ටයර් එකේ දානවා කියලත් කිවුවේ. කොහොම රිදිල්ලක් රිදිලා ඇතිද?? :ROFLMAO::ROFLMAO:🤡

    මේ වතාවේ එනපොට හොද නැති බව පේන නිසා තමයි මුන් මේ භූමිතෙල් ගහපු ගැරඬි වගේ උදේ ඉඳන් රෑ වෙනකල් සේවා මුර ක්‍රමේට මාලිමාවට මඩ ගහන කැම්පේන් එක කරන්නේ. මුන් හොඳටම දන්නවා රනිල් ප්‍රමුඛ හොර නඩේට කෙලවෙලා මාලිමාව බලේට ආවොත් බේරගන්න කෙනෙක් නැතිවෙලා දේපොලත් රාජසන්තක වෙලා හිරේ තපින්න වෙනවා කියලා. ඉතින් මුන්ට මේ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ. යන්තම් නින්ද යාගෙන එනකොට අනුරගේ මුණ මැවිලා පෙනිලා 'අනුර අනුර අනුර" කියලා කෑගහගෙන ඇදෙන් බිමට පනිනවා 😂😂🤡🤡
    අම්මට, ඉරිදා උදේ පාන්දර කක්ක බටේකට කට තියන්න වගේ හදන්නේ 🥴 🥴
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    එතකොට උබේ පාර්ශවය නුල් දාන්නේ නොමිලේ. ජාතික වගකීමක් නිසා. අනිත් පාර්ශව සියල්ලම නුල් දන්නේ එක් එක් වාසි තකා හෝ මුදලට.
    කිරියේ නුල් දාන්න පුළුවන් උබේ පාර්ශවයට පමණයි. අනිත් උන් දැම්මොත් එක ගෙවපු නුලක්. අඩුගානේ උබ උන්ව දන්නවද?
    දැකලා තියනවද?

    මේකේ ලගින එක 500ක් අනිත් පැත්තට හරවන්න, නුලකට ඔය කියනවා වගේ රුපියල් 5000ක් ගානේ දෙනවනම් කිරියේ උබ ඇරෙන්න අනිත් උන් ඔක්කොම නුල් දාන්න ඕන. මනස්ගාත එපා බන්. සල්ලි දීලා දිනවන්න දේවල් මේකේ නැහැ. තමන් දන්නා දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගෙන ආතල් එකේ ඉදපන්.
    හැම දේම අන්තයකට දාලා කතාකරලා තේරුමක් නෑ. මම සිංහලෙන් කිවුවේ එහෙම කරන උන් වගේම එහෙම නොකරන උනුත් ඉන්නවා. එහෙම කරන උන් ඉන්න බව මම දන්නවා. දන්න නිසානේ කියන්නේ.
    ඔය දෙවෙනි කෑල්ලට කියන්න තියෙන්නේ social media කියන්නේ elakiri ම නෙමෙයි. උන් මේකෙම ලැගලා මේකෙම 500 target කරගෙන නූල් දාගෙන ඉන්න උන් කියලා උබ හිතනවා නම් උබ ඔය වාරයේ job එක අතඇරලා රංවල තොටුපොළේ වැඩට යමන් 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    හැම දේම අන්තයකට දාලා කතාකරලා තේරුමක් නෑ. මම සිංහලෙන් කිවුවේ එහෙම කරන උන් වගේම එහෙම නොකරන උනුත් ඉන්නවා. එහෙම කරන උන් ඉන්න බව මම දන්නවා. දන්න නිසානේ කියන්නේ.
    උබ කියන්නේ උබේ පාර්ශවය ස්වෙච්චා සේවය. අනිත් පාර්ශව ගෙවීම් මත සේවය. දන්නවනම් කියපන්කො අපිට දැනගනන්ත් එක්ක එහෙම උන්.
    ඔය දෙවෙනි කෑල්ලට කියන්න තියෙන්නේ social media කියන්නේ elakiri ම නෙමෙයි. උන් මේකෙම ලැගලා මේකෙම 500 target කරගෙන නූල් දාගෙන ඉන්න උන් කියලා උබ හිතනවා නම් උබ ඔය වාරයේ job එක අතඇරලා රංවල තොටුපොළේ වැඩට යමන් 🥴
    කිරියේ නුලක් දාල කිරියේ පිට බයිලා එපා. කතාව මේක ඇතුලේ. ඊටපස්සේ අනිත් උන් නුලක් දැම්මම 5,000 කොලේ විසිකරන එකත් එහෙනම් නවත්තාපන්. එහෙනම් 500 කොලයක් විසික්කරපන්. මම වරායේ හරි රංවල තොටුපොළේ හරි වැඩට ගියත් උබ වගේ "අපි විතරක් සුදුයි" කියලා හිතන් මේකේ ගුගුලන්න යන්නේ නැහැ. අනිත් උන්ට ලේබල් ගහන්න කලින් උබත් ලොකු ලේබල් එකක් නලලේම ගහන් ඉන්නේ කියන එකත් මතක තියාගනින්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    උබ කියන්නේ උබේ පාර්ශවය ස්වෙච්චා සේවය. අනිත් පාර්ශව ගෙවීම් මත සේවය. දන්නවනම් කියපන්කො අපිට දැනගනන්ත් එක්ක එහෙම උන්.

    කිරියේ නුලක් දාල කිරියේ පිට බයිලා එපා. කතාව මේක ඇතුලේ. ඊටපස්සේ අනිත් උන් නුලක් දැම්මම 5,000 කොලේ විසිකරන එකත් එහෙනම් නවත්තාපන්. එහෙනම් 500 කොලයක් විසික්කරපන්. මම වරායේ හරි රංවල තොටුපොළේ හරි වැඩට ගියත් උබ වගේ "අපි විතරක් සුදුයි" කියලා හිතන් මේකේ ගුගුලන්න යන්නේ නැහැ. අනිත් උන්ට ලේබල් ගහන්න කලින් උබත් ලොකු ලේබල් එකක් නලලේම ගහන් ඉන්නේ කියන එකත් මතක තියාගනින්.
    මම නම් ඔය එක එකා ගහන ලේබල් පයිසෙකට මායිම් කරන්නේ නැත.
    media unit එකක උන් කිරියෙත් ඉන්නවා අනිත් තැන්වලත් ඉන්නවා. කිරියේ නූල් දැමීම සඳහා පමණක් උන්ට සල්ලි ගෙවනවා කියල එකක් නෑ. හැබැයි කිරියේ දාන නූල් වලට අපි කිරියේදී උත්තර දෙනවා. උබට ඕක තේරුම් ගන්න බැරි නම් ඒකට මට කරන්න දෙයක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    උබ කියන්නේ උබේ පාර්ශවය ස්වෙච්චා සේවය. අනිත් පාර්ශව ගෙවීම් මත සේවය. දන්නවනම් කියපන්කො අපිට දැනගනන්ත් එක්ක එහෙම උන්.

    කිරියේ නුලක් දාල කිරියේ පිට බයිලා එපා. කතාව මේක ඇතුලේ. ඊටපස්සේ අනිත් උන් නුලක් දැම්මම 5,000 කොලේ විසිකරන එකත් එහෙනම් නවත්තාපන්. එහෙනම් 500 කොලයක් විසික්කරපන්. මම වරායේ හරි රංවල තොටුපොළේ හරි වැඩට ගියත් උබ වගේ "අපි විතරක් සුදුයි" කියලා හිතන් මේකේ ගුගුලන්න යන්නේ නැහැ. අනිත් උන්ට ලේබල් ගහන්න කලින් උබත් ලොකු ලේබල් එකක් නලලේම ගහන් ඉන්නේ කියන එකත් මතක තියාගනින්.

    මොකක්ද බන් සීන් එක? මේ හුත්තලා මම හිතුවට වඩා සියුමැලි හිත් තියෙන උන්නෙ බන්. යකෝ මෙතන ජෙප්පොයි ෆේල් පොන්නයොයි මට කියන කතා හැටියට මුන්වගේ උන්නාන්ම් එල්ලෙනවා. මුන්ට පොඩ්ඩ ඌව වෙච්ච ගමන් ෆේක් හදාගෙන ත්‍රෙඩ් දාගෙන හොටු පෙරාගෙන අඬනවා. ඒත් කටනම් තියෙන්නෙ රටටම ගහන්න. හැබැයි වචනෙකින් හිත රිදුන ගමන් හොටු පනිනවා. 🤭 🤭

    කිරියේ මමනම් එන්නෙ ආතල් එකට. මට මෙතන පොස්ට් කරාට සත පහක් හම්බෙන්නෙ නෑ (ජෙප්පො හිතන්නේනම් මට 5000ක් හම්බෙනවා කියලා) . අතිනුත් පාඩුයි වෙලාව එහෙම බැලුවාම.