🚨🚨Fonts ප්‍රශ්නයක්!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිංහල fonts වල
    ර් , ඩි , වී , දු
    වගේ අකුරු ලියන්න බෑ විකාර වෙනවා. Word එකේ නම් insert දාලා ලියන්න පුළුවන්. ඒත් Notepad වගේ අනිත් apps වල හෙන කේස්. මේකට විසඳුමක් දන්නවද?
     
    • Like
    Reactions: NRTG and nidarsha91

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ???????

    Untitled2.png
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    සිංහල fonts වල
    ර් , ඩි , වී , දු
    වගේ අකුරු ලියන්න බෑ විකාර වෙනවා. Word එකේ නම් insert දාලා ලියන්න පුළුවන්. ඒත් Notepad වගේ අනිත් apps වල හෙන කේස්. මේකට විසඳුමක් දන්නවද?
    PC නම් "පැන්සල" දාගන්න https://www.serandibsoft.com/pencil-350835363505353035233517.html
    Mobile නම් helakuru
     
    • Like
    Reactions: NRTG and Lovtus