🚨 ඊලග සති දෙක තුල නෝමල් හිරේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,736
    5,957
    113
    නෝමල් රාජපුකට විරුද්දව සාක්ශි එකතු කිරීම අවසානය ඉතා ආසන්න නිසා, ඊලග සති දෙක තුල අත් අඩන්ගුවට ගන්න සීන් එකක් ආරන්චියි.

    හේතුව හරියටම දන්නෙ නෑ, මිනී මැරීමකුත් තියෙනව කියල තමයි ආරන්චි.

    රීසයිකල් කරපු අති විශාල ප්‍රමානයේ මාලු ටැන්කියක සාක්ශිත් ඇතුලත් කියල ආරන්චියි, මාලු ටැන්කියක් කොහොමද මිනී මැරුමකට සම්බන්ද වෙන්නෙ කියල නම් දන්නෙ නෑ.

    චයිත්‍යක ඇතුලෙ තිබිල මිනී ඇටකටු හම්බෙලා කියලත් ආරන්චියි. චයිත්‍ය හදපු එකා ඒක හදල තියෙන්නෙ ඌවත් වහගෙනම වත් ද? කොහොමද ගොඩ ගත්තෙ නම් දන්නෙ නෑ.

    නිදන් හාරනවට වඩා දේවල් වෙලා වත් ද?

    🍆

    මම නම් හිතන්නෙ බොරු සාක්ශි කියල, නෝමල් වත් දන්නෙ නැතුව ඇති ඌ අහුවෙන්නෙ මොනාටද කියල. රනොල් ගෙ සන්චාරය වගේ තමයි, බටලන්ඩ තියෙද්දි වෙන කොහෙවත් නැති රෙද්දකින් හිරේ යන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,912
    113
    ආශ්චර්යමත් රටක
    අනේ එපා!

    - ඩිලාන්

    එහෙම නෙවෙයි මෙහෙම. 👇🏻

    මිනීමැරුමකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත කියලනේ.

    ක්‍රිෂ් ගනුදෙනු වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ තාජුඩීන් මරපු එකටනේ.

    දෙකෙම නැතුව ඔප්පු කරන්න බැරි වත්කම් වලට, ටැක්ස් වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත, තාජුඩීන් මැරුව කියලනේ. 🤭🙈😹

    ඩිලාන් විතරක් නෙවෙයි සියලු බයියො, බටොයියො, ටොබයියො, සුවාදීන බයියො ඔක්කොම 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338

    ඔස්ට්‍රෙලියන් ඉන්වෙස්ටිගෙටිව් ජර්නලිස්ට් කෙනෙක් ශාක්ශිත් පෙන්නලා ඔස්ට්‍රෙලියන් ටීවී එකෙත් ගිහින්, එහෙ මිනිහෙකුත් හිරෙ ගියත් නාමල් ඔය ඔක්කොම බොරු කිව්වුවෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඒ පාර මිනීමැරුමකටද අැතුලට යන්නේ?..කෝ ලපයා කිව්ව නාමල් කරපු හොරකම් ඵහෙම..ලපයාගේ තවත් නෑමක් අත ළගයි වගේ..🤣🤣
     
    • Haha
    Reactions: KDH

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    එහෙම නෙවෙයි මෙහෙම. 👇🏻

    මිනීමැරුමකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත කියලනේ.

    ක්‍රිෂ් ගනුදෙනු වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ තාජුඩීන් මරපු එකටනේ.

    දෙකෙම නැතුව ඔප්පු කරන්න බැරි වත්කම් වලට, ටැක්ස් වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත, තාජුඩීන් මැරුව කියලනේ. 🤭🙈😹

    ඩිලාන් විතරක් නෙවෙයි සියලු බයියො, බටොයියො, ටොබයියො, සුවාදීන බයියො ඔක්කොම 🤭

    ඒ පාර මිනීමැරුමකටද අැතුලට යන්නේ?..කෝ ලපයා කිව්ව නාමල් කරපු හොරකම් ඵහෙම..ලපයාගේ තවත් නෑමක් අත ළගයි වගේ..🤣🤣
    Sometimes memes write itself 🤪🤪
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම නෙවෙයි මෙහෙම. 👇🏻

    මිනීමැරුමකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත කියලනේ.

    ක්‍රිෂ් ගනුදෙනු වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ තාජුඩීන් මරපු එකටනේ.

    දෙකෙම නැතුව ඔප්පු කරන්න බැරි වත්කම් වලට, ටැක්ස් වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත, තාජුඩීන් මැරුව කියලනේ. 🤭🙈😹

    ඩිලාන් විතරක් නෙවෙයි සියලු බයියො, බටොයියො, ටොබයියො, සුවාදීන බයියො ඔක්කොම 🤭
    ඒ මොකවත් නැත්නම් පොන්න සුදාව හරි අලගන්නවා.😅
     
    • Haha
    • Dislike
    Reactions: shenat and YelaWolf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඒ මොකවත් නැත්නම් පොන්න සුදාව හරි අලගන්නවා.😅
    සුදාගෙ සැර බස්සන්න කාලෙ හරි, රෙවෙන ප්‍රශ්නෙකට අල්ලන්න ඔනෙ, ඌ අපාහු ඔසි ගිහින් කකුස්සියක් හරි හොදයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    සුදා කියන එකක් තම ඉතිං...(2)

    1756820549648.jpeg

    ------ Post added on Sep 2, 2025 at 7:12 PM

    ජෙප්පෝ ඉතින් සාදුකාර දීලා පිළිගන්නේ ..
    ------ Post added on Sep 2, 2025 at 7:13 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    එහෙම නෙවෙයි මෙහෙම. 👇🏻

    මිනීමැරුමකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත කියලනේ.

    ක්‍රිෂ් ගනුදෙනු වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ තාජුඩීන් මරපු එකටනේ.

    දෙකෙම නැතුව ඔප්පු කරන්න බැරි වත්කම් වලට, ටැක්ස් වංචාවකට ඇල්ලුවොත්

    මේ මොනවටද මේ අල්ලන්නෙ? අල්ලනව කිව්වෙ ක්‍රිෂ් ගනුදෙනුවෙ කොමිස් ගත්ත, තාජුඩීන් මැරුව කියලනේ. 🤭🙈😹

    ඩිලාන් විතරක් නෙවෙයි සියලු බයියො, බටොයියො, ටොබයියො, සුවාදීන බයියො ඔක්කොම 🤭
    ඔය ඔක්කොටම ඇතුලට දැම්මම

    දැන් රට දියුනු වෙලාද. ලක්‍ෂ දොලහට කාර් තියෙනවද
     
    • Love
    • Dislike
    Reactions: shenat and YelaWolf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113

    View attachment 256101
    ------ Post added on Sep 2, 2025 at 7:12 PM

    ජෙප්පෝ ඉතින් සාදුකාර දීලා පිළිගන්නේ ..
    ------ Post added on Sep 2, 2025 at 7:13 PM

    මගේ ගණිතය හැටියට මූ ලීටර් 5 බූලියකට තෙල් ගහන එකෙක්

    ඒක පිරෙන්නෙ ගහගෙන එද්දී මූට දැන් 120ක් ලාභ ඇති 🤣
     
    • Haha
    Reactions: KDH and War Fighter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,736
    5,957
    113
    මගේ ගණිතය හැටියට මූ ලීටර් 5 බූලියකට තෙල් ගහන එකෙක්

    ඒක පිරෙන්නෙ ගහගෙන එද්දී මූට දැන් 120ක් ලාභ ඇති 🤣

    මේ මේ, උබල ලකේ පන්කාවෙ ශ්‍රීමත් ලපයානන් වහන්සේ ගෙ පක්ශෙ එවුන්ට එක එක ඒව කියනව නෙමෙයි හරිද. පොර මොනා උනත් දැන් උබලගෙ ජනපති තුමා 😁