නෝමල් රාජපුකට විරුද්දව සාක්ශි එකතු කිරීම අවසානය ඉතා ආසන්න නිසා, ඊලග සති දෙක තුල අත් අඩන්ගුවට ගන්න සීන් එකක් ආරන්චියි.
හේතුව හරියටම දන්නෙ නෑ, මිනී මැරීමකුත් තියෙනව කියල තමයි ආරන්චි.
රීසයිකල් කරපු අති විශාල ප්රමානයේ මාලු ටැන්කියක සාක්ශිත් ඇතුලත් කියල ආරන්චියි, මාලු ටැන්කියක් කොහොමද මිනී මැරුමකට සම්බන්ද වෙන්නෙ කියල නම් දන්නෙ නෑ.
චයිත්යක ඇතුලෙ තිබිල මිනී ඇටකටු හම්බෙලා කියලත් ආරන්චියි. චයිත්ය හදපු එකා ඒක හදල තියෙන්නෙ ඌවත් වහගෙනම වත් ද? කොහොමද ගොඩ ගත්තෙ නම් දන්නෙ නෑ.
නිදන් හාරනවට වඩා දේවල් වෙලා වත් ද?

මම නම් හිතන්නෙ බොරු සාක්ශි කියල, නෝමල් වත් දන්නෙ නැතුව ඇති ඌ අහුවෙන්නෙ මොනාටද කියල. රනොල් ගෙ සන්චාරය වගේ තමයි, බටලන්ඩ තියෙද්දි වෙන කොහෙවත් නැති රෙද්දකින් හිරේ යන්නෙ.