ටිල්වින්ට මාර කන්ෆිඩන්ස් එකක් තියෙනව නේ කතා කරනකොට.
අනුර කතා කරා වගේ පච විදින්නෙ නැති උනාට, මූ කතා කරන විදිහටම අනිත් දේශපාලන පක්ශ වල නායකයොන්ට මූගෙ කතාව අහල එතනම චූ බර හැදෙන මට්ටමක් එන්න පුලුවන්.
පොර නිකන් සන්සුන් වගේ පෙනුනට, ඒකෙ නිකන් මහ ගැබුරු මාරාන්තික දෙයක් සැගවිලා තියෙනව වගේ මූ කතා කරද්දි
උබලට එහෙම දැනිල නැද්ද?
අනාගතේ නිකන් දේශපාලුවන්ට, හිරේ යන එක කෙසේ වෙතත් මරන බය දැනෙන විදිහට කතා කරන්නෙ.

අනුරටත් වඩා ටිල්වින් පොර කන්ෆිඩන්ට්, වෙන්න යන දේවල් ගැන කියල මට හිතෙන්නෙ.