🚨 තැන්ක්යූ අනුර ! ශානි ! රවී ! 🚨

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කාවද මුන් මේ රවට්ටන්නේ..😅😅



    නාකි ලාල් බකල ගගහා පස්සෙන් දුවනවා කියන්නේ හරි තමා ඕක Drama එකක්😂😂😂
    ඒකටනම් එකගයි, වසන්තයා ගු ලාල්ට කියලා ඇති මචං මම අද එන්නේ ඩබල් කැබ් එකේ උඹ පිටිපස්සෙන් ඇවිල්ලා කැමරාව අල්ලපන් කියලා. අරූ පව් සොට්ටි ගගහා පස්සෙන් යනවා 😢 ජීන් ඇන්ටීත් ඉන්න තිබුණේ ඒ කිට්ටුව 🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,830
    113
    ඕකට හෙනට දේපල තියෙනවා කියන්නේ තඹුත්තේගම. ඇත්තද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන්ට ට්‍රැක්ද බන්. තවම අද්‍යනය කරමින්ලු ඉන්නේ.. ටෝක් දිදී ඉන්නේ නැතුව හරි නීතිපති කෙනෙක් දාගන්නේ නැතුව කටුඋත්තරත් නැ,

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,472
    166,863
    113
    එකමත් එක රටක
    මුන්ට ට්‍රැක්ද බන්. තවම අද්‍යනය කරමින්ලු ඉන්නේ.. ටෝක් දිදී ඉන්නේ නැතුව හරි නීතිපති කෙනෙක් දාගන්නේ නැතුව කටුඋත්තරත් නැ,


    එහෙම නීතිපති දාන්න පුලුවන් ද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Day payment approved for Dilan...

    rubber-stamp-text-approved-payment-260nw-795700048.jpg
     
    • Haha
    Reactions: silent one