කාවද මුන් මේ රවට්ටන්නේ..
ඒකටනම් එකගයි, වසන්තයා ගු ලාල්ට කියලා ඇති මචං මම අද එන්නේ ඩබල් කැබ් එකේ උඹ පිටිපස්සෙන් ඇවිල්ලා කැමරාව අල්ලපන් කියලා. අරූ පව් සොට්ටි ගගහා පස්සෙන් යනවානාකි ලාල් බකල ගගහා පස්සෙන් දුවනවා කියන්නේ හරි තමා ඕක Drama එකක්![]()
කාවද මුන් මේ රවට්ටන්නේ..
මුන්ට ට්‍රැක්ද බන්. තවම අද්‍යනය කරමින්ලු ඉන්නේ.. ටෝක් දිදී ඉන්නේ නැතුව හරි නීතිපති කෙනෙක් දාගන්නේ නැතුව කටුඋත්තරත් නැ,
බෑ කියල කියන්නේ.එහෙම නීතිපති දාන්න පුලුවන් ද ?
මුන්ට තමයි බැරි...එහෙම නීතිපති දාන්න පුලුවන් ද ?
hama detama mehema daanna giyoth ubala naa gannawa supiriyata.. aye me paththa palathe enna beri weiDay payment approved for Dilan...
![]()