🚨 පොලීසියට ගහයි - පොලිසියේ කොදු කැඩේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    මේ ඉන්නෙ අජන්ත කියන ගනිත උගන්නන පොන්නයෙක්.

    මේ අනාගත පොලිස් නිලදාරීන්, ඉන්ජිනේරුවො, දොස්තරල

    එතකොට මේ ගහන්නෙ උන්ට, ලන්කාවෙ අනාගතේට.

    නීතිත් දැඩි කලා නේද මෙහෙම පහර දෙන්න බෑ කියල.

    මේ ලමයි ඒ ලෙවල් වයස් වල පොඩි නිසා මුන්ට තේරෙන්නෙ නෑ මේකෙන් වෙන හානිය.

    මේ වගේ පවුරුශේ නැති නිසා, තමන්ගෙ පොන්න කම වහගන්න අනුන්ට තඩි බාන එවුන්ගෙ ඇට දෙක තලන්න, මෙහෙම වීඩියෝ සාක්ශිත් තියෙද්දි බැරි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ පොලිසි වල ඉන්න එවුන් පොන්න නිසාද, එහෙම නැත්තන් නීතිය පොන්න නිසාද?

    එහෙමත් නැත්තන් ජනාදිපති ඉදන්ම ලන්කාවෙ ඉන්නෙ පොන්නයොද?

    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    මෙහෙම ගහන එක හොඳයි. අපිට ගැහුවෙ ඉදලෙන්, ඉදල ගත්තා කූරු පැත්තෙන් අල්ලගත්තා කෙලගෙන කෙලගෙන ගියා අන්ත්ම පේලියට. උන්ට පාත් වෙන්න කීවා ඊගාව පේලියට ගැහුව එහෙම දෙන්නෙ. මේ ගහනවද බං ගහන එක සංකේතවත් කරනව වගේ සීන් එකක්.

    අත උස්සගෙන හිටපන් අත දාල ගහනකොට අතේ වැදුනොත් මැනික්කටුව කැඩෙයි කියල පුකට ගහන්නෙ අත් දෙක උස්සවලා. පස්සෙ කාලේක තමයි මානවහිමිකම් අරව මේවා අවේ. මානවහිමිකන් ආවේ නැත්තං දැන් ඉන්න උන් අපිට වඩා ගුටි කනවා.
    ------ Post added on Aug 16, 2025 at 9:06 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    මෙහෙම ගහන එක හොඳයි. අපිට ගැහුවෙ ඉදලෙන්, ඉදල ගත්තා කූරු පැත්තෙන් අල්ලගත්තා කෙලගෙන කෙලගෙන ගියා අන්ත්ම පේලියට. උන්ට පාත් වෙන්න කීවා ඊගාව පේලියට ගැහුව එහෙම දෙන්නෙ. මේ ගහනවද බං ගහන එක සංකේතවත් කරනව වගේ සීන් එකක්.

    උබට නම් සෑහෙන්න ගහල තියෙනව වගේ පේනව කොහොමත්, කටට ගත්තෙ නැද්ද සර්ගෙ? උබත් නිවටයෙක් නෙ 💩
     
    • Haha
    Reactions: Bulathaa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    උබට නම් සෑහෙන්න ගහල තියෙනව වගේ පේනව කොහොමත්, කටට ගත්තෙ නැද්ද සර්ගෙ? උබත් නිවටයෙක් නෙ 💩
    හා හා මම නිවටයෙක් හරි ඔයා එඩිතර නිර්භීත පවුර්ශය හරි මචං. 🥴
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    Bonk Bonk sound ekath niyameta enava

    Bonk Meme: What Is It, and Who Is the Cute Dog Behind It?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    මෙහෙම ගහන එක හොඳයි. අපිට ගැහුවෙ ඉදලෙන්, ඉදල ගත්තා කූරු පැත්තෙන් අල්ලගත්තා කෙලගෙන කෙලගෙන ගියා අන්ත්ම පේලියට. උන්ට පාත් වෙන්න කීවා ඊගාව පේලියට ගැහුව එහෙම දෙන්නෙ. මේ ගහනවද බං ගහන එක සංකේතවත් කරනව වගේ සීන් එකක්.

    අත උස්සගෙන හිටපන් අත දාල ගහනකොට අතේ වැදුනොත් මැනික්කටුව කැඩෙයි කියල පුකට ගහන්නෙ අත් දෙක උස්සවලා. පස්සෙ කාලේක තමයි මානවහිමිකම් අරව මේවා අවේ. මානවහිමිකන් ආවේ නැත්තං දැන් ඉන්න උන් අපිට වඩා ගුටි කනවා.
    ------ Post added on Aug 16, 2025 at 9:06 AM
    කලිසම පාත් කරල පුකත් දුන්නනම් තමා වටින්නෙ. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Customer service නම් අන්තිමයි

    කස්ටමර්ස්ලට තඩිබාන එක පුරුද්දට ගිහින්, දැන් ඕව වෙනස් කරන්න ඕනෙ.

    නීති සහ සාක්ශි දෙකම තියෙද්දි ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන්නෙ හිතපන්කො ලන්කා පොලිසියේ තියෙන පොන්නකම.
    ඕවල වැඩ කරන එවුනුත් එහෙමද මන්ද.

    නිකමට හිතපන්කො පොන්නයො රැලකට පිස්තෝල ටිකක් දීල වගේ තියෙන රටක්.