🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    ඉන්දියාව බෙරා ගැනිමෙ අන්තිම අවස්තාව වගෙ එකක්, චන්ද්යක් ලඟද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,830
    113
    Why couldn't RAW find out about this ?
    When they plan and attack, what to find out?

    ඔපරේෂන් සින්දුර් 2 කියලා තව රෆායල් දෙකක් තුනක් බිම දාගනි...
    පක්කොන්ගේ පවර් එකක් නෙවෙයි චීන්නු නිසා.

    ඡන්දයක් ලං වෙද්දි මෝඩියත් දහඅට සන්නියම නටනවා.
    දස්පියෝ මරාගෙන ඕනි මගුලක්, මේකෙත් අයම පාස්කු නටුනක් නටයිද දන්නේ නෑ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,105
    3,560
    113
    Pls wear a MASK
    Okun Lankawe pipiruwath mahinda thama ahu wenne🤣🤣..moda jeppo lassanata pache pathurawayi FB eke🤣🤣ewata rawatena gonnu th rate innawane ona tharam..lapaya pacha gahala dinneth eka ne. 🤣
     
    • Love
    Reactions: Hasistranger

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    4nXkySY.png



    බෝම්බ සහ රෝස
    """"""""""""""
    2016 වර්ෂයේදී ඉස්ලාමීය ත්‍රස්ත ලේබලයෙන් ඉන්දීය හමුදාවට එරෙහිව පතන්කොට් සහ යූරි ප්‍රහාර වාර්තා විය.එම ප්‍රහාර ආසන්නව අරුනාචල් , බෙන්ගාල්, අසාම්, මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත මැතිවරණ පැවැත්විය.
    2019 පුල්වාමා ප්‍රහාරය සහ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වාර්තා විය. එකල්හි ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය විය. එම ප්‍රහාරවල පිහිටින් නරේන්ද්‍ර මෝඩි බලයට පත්විය
    2017 ජූලි 10, කාශ්මීරයේ අමර්නාත් දේවාල ප්‍රහාරය එල්ල විය - ඉන්දීය ජනාධිපතිවරණය 2017 ජූලි 17 වන දින පවත්වන
    ලදී.
    2024 වර්ෂයේදී ගුජරාට් ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට පත්විය. 2024 ඉන්දීය ලෝක් සභා මැතිවරණය පැවැත්වුනේ මේ කාලයේදීය.
    2025 අප්‍රියෙල් 22, පහල්ගම් ප්‍රහාරය වාර්තා විය.මෙම ප්‍රහාරය වාර්තා වුණේ ඊශ්‍රායලය සහ ඉරානය යුද්ධයකට සූදානම් වන අවධියේය. අනතුරුව ඉන්දියාව ඊශ්‍රායල් කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් පකිස්ථානය සමග යුද්ධයකට ගියේය.
    අද දිල්ලි රෙඩ් ෆෝට් ප්‍රහාරය වාර්තා විය.හෙට මිලියන 74 ක් ඡන්ද ප්‍රකාශ කරන බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ දෙවන සහ අවසාන අදියර ආරම්භ වීමට නියමිතය
    Keerthi Ratnayake
    කීර්තිගේ හෑලී.
    ඇයි බන් මෝදිව(BJP) දිනවන්න කාශ්මිරේ මුස්ලිම් දොස්තරලා මරාගෙන මැරෙන්නේ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    බලාපල්ල හෙලයොද දන්නෙ නෑ ඕකත් කොරල තියෙන්නෙ.🤣🤣
    පුකේ අමාරුකාර තියෙන දේශද්‍රෝහී හුත්තිගේ පුතාල මීක් නෑ මේවට.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    pereda unge prantheka wathura supply ekata wasa danna giyapu nanala dennek alluwa!!

    UK inna nanala dan elipita desana thiya thiya yanawa un UK allanawa kiyala!


    Nanala ai parak illan kanna yanne!