------ Post added on Jul 24, 2025 at 11:00 AM
මාල දිවයිනට එකපාරක් ටෙලෝ උන් හරි වෙන ඔය වගේ සෙට් එකක් කූප් එකක් දෙන්න බැලුවා. ඉන්දියාවෙන් ඇවිල්ලා වැඩේ චොර කරලා දැම්මාඅපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠
අපි විතරනෙ අඩු...
3නක් එන්නේ නෑ nuclear weapons තියෙනකන්.ලෝකයේ තැන් තැන් වල යුද්ධ ඇතිවෙනවා
3 ලෝක යුද්ධය ළඟ ළඟම එනවා
මහා විනාශයක් වෙලා
මානව ඉතිහාසයේ
නව පරිච්ඡේදයක් ඇරඹීමට
ඉතා ආසන්නයි
ආ ජින් මාමා. හෙට එනවා ඔහේ. හම්බෙමු. දෙන්නත් එක්ක බාගයක් ගහමු.අපිත් බෙදිලා ගහගමු බන්, නැත්තම් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. කෝ මේ කොටි නැද්ද?
අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠
අපි විතරනෙ අඩු...
ලෝකයේ තැන් තැන් වල යුද්ධ ඇතිවෙනවා
3 ලෝක යුද්ධය ළඟ ළඟම එනවා
මහා විනාශයක් වෙලා
මානව ඉතිහාසයේ
නව පරිච්ඡේදයක් ඇරඹීමට
ඉතා ආසන්නයි
මේ හැම සිකුරාදාම හැංගිලා එපා වෙලා තියෙන්නෙආ ජින් මාමා. හෙට එනවා ඔහේ. හම්බෙමු. දෙන්නත් එක්ක බාගයක් ගහමු.
, අනිද්දට නම් අළුත් ඔෆිස් එකේ ඇග්‍රීමන්ට් සයින් කරනවා, ඊට පස්සෙ ඒකල මචන් එකේ බොනවා 11.30 ඉඳන් 3 වෙනකම්. එනවා නම් එන්නේ......අපිත් බෙදිලා ගහගමු බන්, නැත්තම් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. කෝ මේ කොටි නැද්ද?