🚨BREAKING🚨 | තවත් සෙට් එකක් ඇතුලට!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. අල්ලස් ගැනීම් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල සාර්ථක ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි. විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත. තවත් දේශපාලඥයන් කිහිප දෙනෙකුට කොමිසමට ඉදිරි දිනවල පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම එම කොමිෂන් සභාව වේගවත් කර ඇති බවත් එම සිද්ධීන් සම්බන්ධ සාක්ෂි ගොනුකර ගැනීම අවසන් කළ වහා අත්අඩංගුවට ගැනීම් කරන බවත් අල්ලස් කොමිසම පවසයි. එමෙන්ම බොහෝ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහිකව එකතු වී අල්ලස් ගැනීම්(අල්ලස් පොකුරු) වැඩි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද දැඩි සීරුවෙන් සිටින බවත් කොමිසමේ නිලධාරීහු පවසති.
    ලංකාදීප
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    උබ හිතනවා ද මහින්ද රනිල් එක දවසකට හරි ඇතුලට යයි කියලා 🙃
     
    • Haha
    Reactions: THE_RAIN

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    මොන ජොක් ද මේ. ඔන්න දැන් අපි අල්ලන්නයි එන්නේ ගගා ගැලරිය චුන් කර කර ඉන්නේ නැතුව අල්ලපියකෝ හුත්ත. ඔහොම කිව්වම කොහොමත් හොරු රට පනිනවනේ. නිකන් කසිප්පු අල්ලන්න පොලිසිය ගමට එනවා කිව්වම ගොඩා බැරල් ටික තියන් කසිප්පු ඩයල් ටික වෙලට වෙලා ඉන්නවා කියලද මුන් හිතන් ඉන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,464
    25,732
    113
    මයිනාගේ ගූ කාපු එකිකට ෂොට දුන්නා විතරයි බඩුකාරයින් කෝට් එකේ රෙවිලා, දැන් නිදොස් කොට නිදහස් කරපු නඩු වලටම අවුරුදු 20 25 අච්චු කරන්නේ. කාගේද බං ඕකේ මොළේ මම නම් හිතන්නේ Defense Secretary තුයියකොන්තා වගේ. උගේ පෙන්ෂන් එකත් නැති කළා නේ පොනිල්, මයිනාගේ උසි ගැන්වීමට.

    උබ හිතනවා ද මහින්ද රනිල් එක දවසකට හරි ඇතුලට යයි කියලා 🙃
    නෑ
    ------ Post added on May 31, 2025 at 8:35 PM

    මොන ජොක් ද මේ. ඔන්න දැන් අපි අල්ලන්නයි එන්නේ ගගා ගැලරිය චුන් කර කර ඉන්නේ නැතුව අල්ලපියකෝ හුත්ත. ඔහොම කිව්වම කොහොමත් හොරු රට පනිනවනේ. නිකන් කසිප්පු අල්ලන්න පොලිසිය ගමට එනවා කිව්වම ගොඩා බැරල් ටික තියන් කසිප්පු ඩයල් ටික වෙලට වෙලා ඉන්නවා කියලද මුන් හිතන් ඉන්නේ.
    කසිප්පු නම් පට්ට සුලබයි හැම තැනම. මොකද බෝතලේ 1,000 යි.
    ------ Post added on May 31, 2025 at 8:35 PM
     
    • Sad
    Reactions: gnilukshi

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ow ban shep eke adiyak gahana gaman
    ඒකනේ මම දන්නවා සීන් එක. වැලක් බලල අතේ මරන්නත් තියෙනවා නේද? සෝ බිසි කොටා :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Basilta nam hodatama amarui 😂😂

    AD_4nXfun6sNgp4Y-wJZ0vPvQoVxu-MW1hTD63xvkowQeX6VA3x48PJA2wZrE8f5Ytru9GSkOCy706UWoy-IAJuyDOA8LQzubHMFwuoOXhBEQVbhgWGMbUQbd5y-DYgMkFPzx0JoPlD8QrlT954YzQ7oAw
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    උන්ව හිරෙ දාල උන්ට කන්න අදින්න - බෙහෙත් දෙන්න බදු ගෙවපල්ල!

    ඔකුන් නිවාස හිර අඩස්සියට දාල - උන්ගෙ වියදමෙන් කාල බීල ඉන්න කියන්න ඔන!

    අපෙන් හොරාත් කාල - ආයෙ හිරෙ ගිහින් අපෙන් කන්න බදු ගෙවන්න බැ උට්ටො!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උන්ව හිරෙ දාල උන්ට කන්න අදින්න - බෙහෙත් දෙන්න බදු ගෙවපල්ල!

    ඔකුන් නිවාස හිර අඩස්සියට දාල - උන්ගෙ වියදමෙන් කාල බීල ඉන්න කියන්න ඔන!

    අපෙන් හොරාත් කාල - ආයෙ හිරෙ ගිහින් අපෙන් කන්න බදු ගෙවන්න බැ උට්ටො!
    නිකං කයි පම්කක්. ජම්පරේ ගහගෙන වැඩ කරන්න ඕන. නැත්නම් බඩගින්නේ :lol: