🚨BREAKING🚨 රුසියානු WAGNER හමුදාව වෙනිසියුලාවට‼️⚔️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මඩුරෝ ta sup karanna kuddo witharai !

    වෙනිසියුලාව bimata samathala karanna deyak na! wela iwarai !

    අනේ පලයං බං යන්න..අපි නොදන්න වෙනිසියුලාවේ කුඩ්ඩෝ‍🤣🤣..තෙල් නිධි වලට ඉව අල්ලන කාලකන්නි අැමරිකන්ස්ලා..දැන් පච ප්‍රචාර යවනවා මීඩියා හරහා කුඩු නිසාලු..🤣🤣
     
    • Like
    Reactions: dinuksha_asela

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    අනේ පලයං බං යන්න..අපි නොදන්න වෙනිසියුලාවේ කුඩ්ඩෝ‍🤣🤣..තෙල් නිධි වලට ඉව අල්ලන කාලකන්නි අැමරිකන්ස්ලා..දැන් පච ප්‍රචාර යවනවා මීඩියා හරහා කුඩු නිසාලු..🤣🤣
    thel thibata unta ewa haranna salli na - kuddo nisa kawuruth yanne na!

    china-russia wath yanne na!


    venizulan minissu unge janadipathi gana kiyana ewa balapam!
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    ඕං අර එජ් එක ඔප්න් කරපු ගමං එනපේජ් එකෙ ලොවෙත් තියෙනව යුක්‍රේනෙ උං ඕකුං ගිය ප්ලේන් එකකට ගහල වට්ටල කියලා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    පුටින බය නැහැනේ යකෝ මොකෙටවත් , උන් EU වලට උඩින් ගිහින් රවුමක් දාල එන්නේ පුලුවන්නම් ගහපන් කියල .