🚨BREAKING🚨 රුසියානු WAGNER හමුදාව වෙනිසියුලාවට‼️⚔️
pramodh87 Well-known member Oct 11, 2007 3,909 10,259 113 Oct 28, 2025 #1 Reactions: kingcapton, laka007, DiksonAlex and 7 others
Walter White Well-known member Nov 20, 2019 43,616 125,109 113 දෙහිවල Oct 28, 2025 #2 @yapa100 මචන්, ගොඩක් ඉස්සරහට යන්න එපා Reactions: SK29, Ashan052, wpril5 and 11 others
UbeThaththa Well-known member Apr 15, 2025 3,785 4,991 113 Oct 28, 2025 #7 රුසියාවෙ උන්ට කොහෙන්ද ඔච්චර සල්ලි? උන්ට සම්බාදක දාලනෙ තියෙන්නෙ හැම පැත්තෙන්ම? Reactions: planner123, CohenLenstra, clumsyhulk and 2 others
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,629 10,203 113 Oct 28, 2025 #8 Up! Trump kiya kiya innva vithryi krnne na,! Aru hithuna - kalaa
dinuksha_asela Well-known member Feb 7, 2007 6,594 10,806 113 Nugegoda, Sri Lanka Oct 28, 2025 #9 They are not depended on USD. They do business deals with there own currency or Chinese Yuan. So impact is less. Also they are self sufficient in many areas even with Aircraft Engines. Unta sanctions dammama apit thamai kelawenne oil price ganang yana nisa.. Reactions: pramodh87, UbeThaththa and Bitter Truth
They are not depended on USD. They do business deals with there own currency or Chinese Yuan. So impact is less. Also they are self sufficient in many areas even with Aircraft Engines. Unta sanctions dammama apit thamai kelawenne oil price ganang yana nisa..
B Bitter Truth Well-known member Dec 19, 2015 24,240 47,079 113 Oct 28, 2025 #10 මෝඩ ට්රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්.. Reactions: laka007, PolHora, Yastysan and 1 other person
මෝඩ ට්රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්..
SDR2000 Well-known member Nov 25, 2015 1,831 1,444 113 ගෙදර Oct 28, 2025 #11 Wagon R හමුදාව wage dakke ekaparata Reactions: SK29, Max_r, Hayao and 15 others
UbeThaththa Well-known member Apr 15, 2025 3,785 4,991 113 Oct 28, 2025 #12 SDR2000 said: Wagon R හමුදාව wage dakke ekaparata Click to expand...
sinhawanshaya Well-known member Jul 28, 2024 13,895 11,348 113 Oct 28, 2025 #13 Bitter Truth said: මෝඩ ට්රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්.. Click to expand... ලන්කාවෙ නායකයො?
Bitter Truth said: මෝඩ ට්රම්ප් කාරයා වැඩක් පටන් ගත්තොත් හත්පොලේම ගාගන්නවා..රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා පරම්පරාවෙන් අාපු බිස්නස් ඵක කරන් ගියාට කූඹියෙක් තරම් වත් මොළයක් නැති පිස්සෙක්.. Click to expand... ලන්කාවෙ නායකයො?
clumsyhulk Well-known member Sep 20, 2024 8,191 12,590 113 🌎 Oct 28, 2025 #14 තව ටිකකින් වැටෙන thread මඩුරෝ පස්ස දොරෙන් පැන දුවයි වෙනිසියුලාව බිමට සමතලා වෙයි Wagnar හමුදාව ඇමරිකාවට හික් ගෑවෙන්න ගහයි Reactions: SK29, War Fighter, Hayao and 1 other person
තව ටිකකින් වැටෙන thread මඩුරෝ පස්ස දොරෙන් පැන දුවයි වෙනිසියුලාව බිමට සමතලා වෙයි Wagnar හමුදාව ඇමරිකාවට හික් ගෑවෙන්න ගහයි
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,246 113 Gotland Oct 28, 2025 #15 ලංකාවේ අපේ රණවිරුවෝ සැට් එකක්ම ඔය වැගන්ආර හමුදාවේ ඉන්නවලු නේද යාලුවනේ සතුරාට යන එන මං නැතිවෙයි
DJAT Well-known member Sep 1, 2006 9,934 1,428 113 Live in EARTH Oct 28, 2025 #16 dan lankawe wagon R / stringray club wala ewunuth hali liyawida dan na Reactions: War Fighter and pramodh87
LZP1992 Well-known member Feb 6, 2014 5,684 6,010 113 @ගෙදර Oct 28, 2025 #17 Call of Duty MW3 මතක් වුනා සිංහලු Reactions: War Fighter
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Oct 28, 2025 #18 එක ප්ලේන් එකක් පුරෝලා නම් මදිවෙයි Reactions: SK29
N nppcheguevara Well-known member Feb 13, 2023 8,789 9,034 113 ulan bator Oct 28, 2025 #20 මඩුරෝ ta sup karanna kuddo witharai ! වෙනිසියුලාව bimata samathala karanna deyak na! wela iwarai ! Reactions: pramodh87 and Bitter Truth