නුවර ටවුන් එකෙ ඉදන් පොඩි දුරක් තියෙන්නෙ. කුරුල්ලො ජාති ගොඩක් ඉන්නවා. අක්කර 37ක තව කුරුල්ලො දාන්න තියෙනවා. ටවුන් එකෙ අවට ඉන්න අය ඉන්නවා නම් ගිහින් බලන්න. ගිය මාසේ 20 තමා ඔපන් උනේ.
හැබැයි ඉතිං කුරුල්ලො හිර කරලා කුඩුවල දාන නම් අනුතම කරන්න බෑ.
Hanthana International Bird Park & Recreation Center
https://maps.google.com?q=Hanthana%20International%20Bird%20Park%20%26%20Recreation%20Center,%20Kandy&ftid=0x3ae3679e7012bd33:0x1676f4935f7c129b&hl=en-LK&gl=lk&entry=gps&lucs=47062714&g_st=ic
මේ ඉන්නෙ කොකටුවෙක් මෙයා සෑහෙන වෙලා කුඩුවේ වහලා දුක කිව්වා. කූඩූ වල ප්‍රමාන එක්ක මුන්ට මේවා මදි. පව් තමා ඉතිං.

Last edited: