Ow eliyata enne na..eth dan social network weliwath eliyata enawa ehema tiyanawanam..un gaanata eka balance kela..මානවහිමිකම් wadak nane ban..dakkane ape ara manussayata kerepuwa thambi..
මේ ෆොටෝ එක බලලා තීරනයක් ගන්න ලමායි..පොඩ්ඩක් ඔය ප්‍රාන්තේ මායිම් ටික බලන්නකෝ..ISIS, Al queeda එකට සම්භන්ද එකෙක් ගැන බුද්ධි වාර්තාවක් ආව ගමන් ඒ ඒරියා එකම සුද්ද කරනව චයිනා රජය..නිකමට හිතපන් චීනෙන් භාගයක් මුස්ලිම් උන් උනා කියලා..අම්මා ඉදල හමාරයි ලෝකෙන්ම..
View attachment 153538
------ Post added on Dec 8, 2021 at 10:23 PM
ඕකේ ඇෆ්ගන් , පකිස්තාන් තමයි අව්ල්. කසාක් , ටජික් වගේ අනිත් ඒවා මුස්ලිම් රටවල් උනාට ඒවගේ ඉන්න බහුතර උන් අරවගෙ නෙවි.
ඔතන ඉතිං සීන් එක දෙගොල්ලොම අව්ල් මුස්ලිම් අන්තවාදීන්ට සෙට් වෙන ජාතියක් තමයි චීන්නු කියන්නේ ලගදි උන් තලේබාන්ල එක්කත් ඇයි හොඳයිකම් පවත්තනවනේ