🛐 ආගම් සික සහ Vaccination 💉

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113



    ලෝකේ ගොඩක් ආගම් සික් කාරයෝ එන්නත් කරණයට විරුද්දත්වයක් පෙන්නනවා.
    ලංකාවේ පොරවල් වලට නම් මෙහෙම ප්‍රශ්න නැහැ නේද?
    මොකද මේකට හේතුව? සික් කාරයෝ නැතුව නෙවෙයිනෙ. අන්තවාදී හම්බයෝයි මාළුවා ෆුකේ ගහගෙන බෙත්ලෙහෙම ඩෑෂ් බෝර්ඩ් එකේ හදාගෙන යන තරම් අමාරු කාරයෝ මම වෙන රටක දැකල නැති තරම්...
     
    • Haha
    Reactions: kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාළුවා පුකේ ගහගන්න කතාව තේරුනෙ නෑ
    පැහැදිලි කරපන්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙනෙත් මුස්ලිම් එවුන් ටිකක් අදිමදි කරනවලු... ඇමරිකන් එකේ ඌරු තෙල් තියෙනවා කියල.... මම දන්න ක්‍රිස්තියානි ගැණු කෙනෙක් ඉන්නවා... එයා ඉන්න නිකායේ කිසිම කෙනෙක් ලෙඩකට බෙහෙත් ගන්නේ නෑ. එයත් වැකසින් එක ගත්තේ නෑ.....
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ ඉන්නේ හොරෙන් උස්සලා ගහගන්න ජාතියේ උන්. Vaccine ගහන්නේ නෑ කියන උන් බලාන ඉන්නේ මුලින් විඳගන්න උන් මැරෙයි ද නැද්ද කියලා. අවුලක් නැත්නම් පස්සෙ විඳගන්නව.