ලෝකේ ගොඩක් ආගම් සික් කාරයෝ එන්නත් කරණයට විරුද්දත්වයක් පෙන්නනවා.
ලංකාවේ පොරවල් වලට නම් මෙහෙම ප්රශ්න නැහැ නේද?
මොකද මේකට හේතුව? සික් කාරයෝ නැතුව නෙවෙයිනෙ. අන්තවාදී හම්බයෝයි මාළුවා ෆුකේ ගහගෙන බෙත්ලෙහෙම ඩෑෂ් බෝර්ඩ් එකේ හදාගෙන යන තරම් අමාරු කාරයෝ මම වෙන රටක දැකල නැති තරම්...