🛑ඛනිජ තෙල් ගවේෂණයට මන්නාරමේ ඉඩම් 873ක් සූදානම්!

hitter

Well-known member
  • Dec 4, 2016
    4,390
    6,520
    113
    ඛනිජ තෙල් ගවේෂණ සඳහා මන්නාරම් ද්‍රෝණියේ ඉඩම් කැබලි 873ක් බෙදා වෙන් කර ඇති බැවින් දැන් ආයෝජකයන් කැඳවීම ඉක්මනින් ආරම්භ කළ යුතු බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය පවසයි.

    ආයෝජකයන් මේ සඳහා පැමිණීමට අදි මදි කළ හේතු කිහිපයක් තිබූ බවත් මේ වනවිට ඒවා විසඳා අවසන් බව ත් කී සභාපතිවරයා දැන් ආයෝජකයන්ට තම කැමැත්ත අනුව ඉඩම් කැබලි තෝරාගෙන ගවේෂණ ආරම්භ කළ හැකි බව ද සභාපතිවරයා කීය.

    මේ වනවිටත් මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කළ ළිං දෙකක ස්වාභාවික ගෑස් හමු වී ඇති බව ත් ඒවා රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් වන නමුත් වානිජ වශයෙන් නිෂ්පාදන සමාගමකට පැමිණ නිෂ්පාදන ඇරඹීමට ප්‍රමාණවත් නොවන බැවින් එම ළිං තිබියදී තව ත් නිධි සොයා යාමට අවශ්‍ය බවත් වික්‍රමසූරිය මහතා ‘මව්බිම’ට පැවසීය.

    ගෑස් පමණක් නොව මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඇතැයි විශ්වාස කරන බැවින් ඛනිජ තෙල් සොයා ගවේෂණ ආරම්භ කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

    “දැන් ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආයෝජකයන්ට පැමිණිය හැකියි. ඔවුන්ට තිබුණු බාධා ඉවත් කරලා. නීති රාමුවක් හදලා තිබෙනවා. ප්‍රතිපත්තියක් හදල තිබෙනවා. ඒ නිසා ආයෝජකයන්ට ආරාධනා කළ යුතුයි,” යනුවෙන්ද සභාපතිවරයා තවදුරට ත් සඳහන් කළේ ය.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    zMrCFIV.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඉඩම් උඩ බූරුවා ගහපන් තියාගෙන
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176

    namal puthath invester kenek neda?
    Lol
     
    • Haha
    Reactions: imhotep

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මෙන්න ගුපියො තෙල් ඉඩම් විකුනනෝ!

    අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් අයියූ සෑර්. මේක තමා අන්තිම අවස්තාව සෑර් :love2:
     
    Similar threads