🛑තෙල් නැති වෙන්න ද යන්නෙ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,853
    113
    Nathi wena ekak naa.. patta ganang yay.. Trump wesige puthage wada thamay.. Putar ehema Grease karala lasthi karaganilla..

    උෟ මොනා කරත් මේකේ උෟට කඩේ යන සක්කලි වගයක් ඉන්නවා..pedo කාරයෝ වෙන්න අැති උනුත්..🤮

    Bill Clinton GIF
     
    • Like
    Reactions: dinuksha_asela

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,398
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ ඔක්කොම උන් තෙල් එකතු කරනවා කැරිම සාප බන් ලන්කාවෙ උන් නම්. තව එකෙක්ට තෙල් ටිකක් නෑති කරනව. ත්‍රිවිල් පොන්නයො ඔක්කොම ශෙඩ් හින්දලා
     
    • Like
    Reactions: dinuksha_asela

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    අඩෝ ඔක්කොම උන් තෙල් එකතු කරනවා කැරිම සාප බන් ලන්කාවෙ උන් නම්. තව එකෙක්ට තෙල් ටිකක් නෑති කරනව. ත්‍රිවිල් පොන්නයො ඔක්කොම ශෙඩ් හින්දලා
    Kamak ne un awurudakata athi wenna gahagenane
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    අඩෝ ඔක්කොම උන් තෙල් එකතු කරනවා කැරිම සාප බන් ලන්කාවෙ උන් නම්. තව එකෙක්ට තෙල් ටිකක් නෑති කරනව. ත්‍රිවිල් පොන්නයො ඔක්කොම ශෙඩ් හින්දලා

    උඹ ගහගත්තෙ නැද්ද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අඩෝ ඔක්කොම උන් තෙල් එකතු කරනවා කැරිම සාප බන් ලන්කාවෙ උන් නම්. තව එකෙක්ට තෙල් ටිකක් නෑති කරනව. ත්‍රිවිල් පොන්නයො ඔක්කොම ශෙඩ් හින්දලා

    crisis scene eken passe minissu sahenna selfish and panic wenawa
    gedara wahane petrol tika gahagattama okkoma hari kiyala hithanne
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    ඊශ්‍රායලයෙන් තෙල් ඵවයි ලංකාවට..🤗
    කියලා වැඩක් නෑ
    තෙල් මිල වැඩි වෙන්න යන්නේ
    හිග වෙයි යන විදියට
    Nathi wena ekak naa.. patta ganang yay.. Trump wesige puthage wada thamay.. Putar ehema Grease karala lasthi karaganilla..
    දැනටම ස්ටොක් නෑ බන් අද හෙට නිවාඩු හින්දා තෙල් එන්නෙ ආයෙ අගහරුවාදා
    Ego problem ...
    බුලි වලටත් ගහනවා ඒ අස්සෙ
    Meka thamayi karanna oni.. ape three wheel buwalage hati dannawane..
    මේ වෙලේ QR එකෙ සතියට ලීටර් 20 දුන්නා නම් ඉවරයි බන්. පොලිම බලංකෝ කිලෝමීටර් එකක් වගේ තියෙනවා
    අඩෝ ඔක්කොම උන් තෙල් එකතු කරනවා කැරිම සාප බන් ලන්කාවෙ උන් නම්. තව එකෙක්ට තෙල් ටිකක් නෑති කරනව. ත්‍රිවිල් පොන්නයො ඔක්කොම ශෙඩ් හින්දලා
    නිකම්ම තෙල් හිග වෙනවා මේ කාලකන්නි වැඩෙන් බන්
     
    • Sad
    Reactions: Nidarshana_k

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    තෙල් ටික ගෙනැල්ල බෙදන්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද ...? යුද්දෙ එහෙ තෙල් නැත්තෙ මෙහෙ......🤌🤌🤌🤌🤌🤌
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    තෙල් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙමු!
    කොහොමත් ඔවා තව ටික කාලෙකින් නැත්තටම නැතිවෙනවා.
    යන ගමනක් පයින් යමු. ලිංගික ශක්තිය වැඩිවෙනවා
     
    • Haha
    Reactions: Nidarshana_k