🛑‘‘අත්‍යාවශ්‍ය කරුණකට හැර ලංකාවට යන්න එපා‘‘

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ.