mama giriulleමාත් නාරම්මල අපේ ගෙදර වරෙන් බත් ටිකක් එහෙම කාල යන්න බැරියැ..

ඒක තමයි බං මාත් බැලුවේ. ඔෆිස් එකට පන්නලින් එකෙක් ඇවිත් කොල්ලෝ බයිට් කරා පන්නල බයියා කියල. දැන් තමයි තේරෙන්නේ. කිසි සංවර්ධනයක් නෑ නේ ඒ පැත්තේඩොටේනේ වුත්තෝ කුරුණෑගලට පලයන් ඔහේ වැද්දෝ ඉන්නේ
ඒක තමයි මාත් බැලුවේOya patte mam tea kada witharayi atte. Negambo or chilaw balapan.
Oya manussayata oya inna thanakata wela inna deepan. Hondawayin hamper ekak balala yawapan.ඒක තමයි මාත් බැලුවේබිංතැන්න වගේ. ඒ මිනිස්සු කොළඹ ගෙවල් දොරවල් වහලා දාල මොන මගුලට එහෙට ගියාද මන්දා
![]()
කිව්වෙ නං නිදහසේ ඉන්න ඕන නිසා ගියා කියල.