🛑🚨🛑නාරම්මල🛑🚨🛑

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,169
    1,665
    113
    මාත් නාරම්මල අපේ ගෙදර වරෙන් බත් ටිකක් එහෙම කාල යන්න බැරියැ..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rocksahan

    Member
    Apr 11, 2022
    12
    3
    3

    Cafe Amakie - Narammala

    1714409749094.png
    ​

    WESTERNRO By Ransiri​

    1714409587735.png
    1714409587735.png

    Sirimali Grand Meridian​

    1714409939006.png



    මේ රෙස්ටුරන්ට් නාරම්මල තියන එව්වා. මම facebook ලින්ක් එක දල ඇති එකෙන් contact number අරන් කෝල් එකක් දීල බලන්න
    මම Amakie එකෙන් නම් order කරලා තියනවා​

     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,770
    8,512
    113
    ඩොටේනේ වුත්තෝ කුරුණෑගලට පලයන් ඔහේ වැද්දෝ ඉන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොටේනේ වුත්තෝ කුරුණෑගලට පලයන් ඔහේ වැද්දෝ ඉන්නේ
    ඒක තමයි බං මාත් බැලුවේ. ඔෆිස් එකට පන්නලින් එකෙක් ඇවිත් කොල්ලෝ බයිට් කරා පන්නල බයියා කියල. දැන් තමයි තේරෙන්නේ. කිසි සංවර්ධනයක් නෑ නේ ඒ පැත්තේ😐
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oya patte mam tea kada witharayi atte. Negambo or chilaw balapan.
    ඒක තමයි මාත් බැලුවේ😐 බිංතැන්න වගේ. ඒ මිනිස්සු කොළඹ ගෙවල් දොරවල් වහලා දාල මොන මගුලට එහෙට ගියාද මන්දා🤔
    කිව්වෙ නං නිදහසේ ඉන්න ඕන නිසා ගියා කියල.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඒක තමයි මාත් බැලුවේ😐 බිංතැන්න වගේ. ඒ මිනිස්සු කොළඹ ගෙවල් දොරවල් වහලා දාල මොන මගුලට එහෙට ගියාද මන්දා🤔
    කිව්වෙ නං නිදහසේ ඉන්න ඕන නිසා ගියා කියල.
    Oya manussayata oya inna thanakata wela inna deepan. Hondawayin hamper ekak balala yawapan.