දෙපාර්ශවයෙන්ම අසාර්ථක උත්සාහයක්. පරණ මඩ සිස්ටම් එක. ගෝඨාගෙ කාලෙ යන්තම් හරි අඩු උනේ ඕක.
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති
ලංකාවේ දේශපාලකයෝ කොචර කුහකද.
අඩු උනාදෙපාර්ශවයෙන්ම අසාර්ථක උත්සාහයක්. පරණ මඩ සිස්ටම් එක. ගෝඨාගෙ කාලෙ යන්තම් හරි අඩු උනේ ඕක.


දෙපාර්ශවයෙන්ම අසාර්ථක උත්සාහයක්. පරණ මඩ සිස්ටම් එක. ගෝඨාගෙ කාලෙ යන්තම් හරි අඩු උනේ ඕක.
එළකිරි එකේ වේශ ගෑනි වගේ තමා උදේට UNP හවස් වෙනකොට JVP![]()
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
අනිත් අවුරුදු සේරටම වඩා මඩ ගැහුවේ ගෝටා බලේට ගේන්න. ඉතිහාසේ කවදාවත් විපක්ෂ වලට චන්දයක් අල්ලලා මඩ සින්දු ගැහුවේ නෑ. ගෝටා ගේන්න සින්දුත් ගැහුවා. මිලියන ගණන් නිස්සන්ක සින්දු වලට වියදම් කලේ.