🛑🛑🛑Breaking : ක්ලබ් වසන්තට වෙඩි තැබූ කුලී ඝාතකයන් රට පැනලා!

dummy407

Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට සැකකරන බවත්, ඔවුන් ප්‍රහාරය එල්ල කළ ආකාරයෙන් එය තහවුරු වන බවත් විමර්ශන නිලධාරීහු පවසති.
    ආරක්‍ෂක අංශ වල පුහුණු වුණ අයට ටාගට් එකට බුලට්ස් 8ක් තියාගන්න නම් මැග් 3ක් විතර ඕන කියලද මේ කියන්නෙ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Club Wasatha assasination is just a drama played out to show this is a clash between two drug cartels. But the reality is club wasatha was a ruffian and thug and was mahindas former cordinating secretary who got unimaginably weathly, with suspected drug trafficking connections and project commissions. So you can imagine he knows all mahindas secrets inside out and now he has been conviniently eliminated just before the elections where there is a high chance of a pro-peoples govt foming soon. Drug cartel clash is just a drama
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ආරක්‍ෂක අංශ වල පුහුණු වුණ අයට ටාගට් එකට බුලට්ස් 8ක් තියාගන්න නම් මැග් 3ක් විතර ඕන කියලද මේ කියන්නෙ?
    anith ewa gananam danne na police unta nam mag 3 madi wei. ape paththe policiya meter 15 withara durin hitapu pissu ballekta wedi thiyanna bullet 12k thibba eth wadune na u diwwa xD
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    Club Wasatha assasination is just a drama played out to show this is a clash between two drug cartels. But the reality is club wasatha was a ruffian and thug and was mahindas former cordinating secretary who got unimaginably weathly, with suspected drug trafficking connections and project commissions. So you can imagine he knows all mahindas secrets inside out and now he has been conviniently eliminated just before the elections where there is a high chance of a pro-peoples govt foming soon. Drug cartel clash is just a drama
    This is it
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොඩි කාලේ උන දේවල් අමතක කරලා අලුත් ජීවිතයක් ගැන හිතපන් . පොඩි කාලේ සමහර අවාසනාවන්ත දේවල් වෙන්න පුලුවන් .

    yako, uba kiuwa supiri vinaya pennala dunna ubata, podi kale idan ubala lejjawata hadunanam owa therei
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,136
    113
    වෙඩි තිබ්බේ කවුද කියලා දන්නේ නෑ..හැබැයි රට පැනලා කියලා දන්නවා 🤭 🤭
     
    • Haha
    Reactions: sarika406

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ආරක්‍ෂක අංශ වල පුහුණු වුණ අයට ටාගට් එකට බුලට්ස් 8ක් තියාගන්න නම් මැග් 3ක් විතර ඕන කියලද මේ කියන්නෙ?
    anith ewa gananam danne na police unta nam mag 3 madi wei. ape paththe policiya meter 15 withara durin hitapu pissu ballekta wedi thiyanna bullet 12k thibba eth wadune na u diwwa xD

    bullet 8 ඇග ඇතුලේ තිබිලා හම්බුන ඒව. අනික්වා පසාරු කරන් ගිහින්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලැජ්ජාවට හැදුන උබට හමුදා නිලධාරියෙක් කල ඒ නොකටයුතුකම් හෙලා දකිනවා

    vinayak thiyana ekek nam ohoma karanne naha neda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    vinayak thiyana ekek nam ohoma karanne naha neda
    ඔව් , විනයක් තිබිල නෑ , උන අකටයුතුකම ගැන පොලිස් කාන්තා හා ලමා ආරක්ශන එකට යන්නත් පුලුවන් , දැන් වැඩිහිටියෙක් නිසා කෙලින්ම පැමණිල්ලක් දාන්න හිටපු හමුදානිලදාරියෙක් අතින් අපයෝජනයට ලක් උනා කියලා . එතකොට නිතිය පසිදලයි විනය රැකෙයි අනාගතයට පාඩමක් වෙයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් , විනයක් තිබිල නෑ , උන අකටයුතුකම ගැන පොලිස් කාන්තා හා ලමා ආරක්ශන එකට යන්නත් පුලුවන් , දැන් වැඩිහිටියෙක් නිසා කෙලින්ම පැමණිල්ලක් දාන්න හිටපු හමුදානිලදාරියෙක් අතින් අපයෝජනයට ලක් උනා කියලා . එතකොට නිතිය පසිදලයි විනය රැකෙයි අනාගතයට පාඩමක් වෙයි
    ubala wage ewun puka digena inna nisai ubalata ohoma erala gihin thiyenne