නෑ බන් බෙල්ලේ රතු පටියක් ගැට ගහලා තිබ්බලු... උක%@&@ මාට්ටු උන ගිරවට වගේ....ශුවර් එකටම කම්මුලේ කලු ලපයක් තිබ්බ එකෙක් වෙන්න ඇති.
නෑ බන් බෙල්ලේ රතු පටියක් ගැට ගහලා තිබ්බලු... උක%@&@ මාට්ටු උන ගිරවට වගේ....
නෑ බන් පිං ගොන්නු තුනකුත් ඉන්නවලුමාලිමාවක් එල්ලන් ඉන්න ඇති ඒ පටියේ. අනිවා ජෙප්පෙක්
Jarawen hamba karana hama satayakma yanawa ponnayoවල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...
කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ..![]()
![]()
පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..
මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..
![]()
අනේ මගේ සුන්දර රදළයෝ..... බංගලාව උඹේ කියාල දන්නවා නම් පනින්නේ නෑ නෙව.... ඊලඟ පාර එන්නේ නෑ.....වල් පරයා... කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා