🛑 අනිවා බලන්න🛑 ⌨️කීබෝඩ් එක නැතිව සිංහල

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    බොහොම ස්තූතියි මේක පෙන්නල දුන්නට. මෙච්චර කල් ටයිප් කරේ සිංග්ලිෂ් වලින්, දැන් ඉතින් සිංහලෙන්ම ටයිප් කරන්න පුළුවන්නේ.:yes:
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    බලපු නැති උන්ට බලන්න bump කලා.
    ඒත් අවුල dark theme එක නිසා මේකෙ අකුරු පේන්නේ නෑ. දැන් edit කරන්නත් දෙන්නේ නැහැ