🛑 අවදානමට පෙර සූදානම!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    2,847
    7,199
    113
    සිකුරාදා දින අලුයම් කාලයේදී කාත්තාන්කුඩි පොලිස් වසමේ පාලමුණ – ආරියම්පති ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ මඩුවක් වැනි ස්ථානයක පුද්ගලයන් 30ක පමණ රැස්ව සිටින බවට කාත්තන්කුඩි පොලිසියට තොරතුක් ලැබී තිබුණි. පසුව එතැනට ගිය පොලිස් නිලධාරීන් එහි සිටි පුද්ගලයන් 30 දෙනකු යම් අපරාධ ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් රැස්ව සිටින බවට වූ සැකය මත අත්අඩංගුවට ගෙන තිබුණි. මේ සැකකරුවන් අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුද සිට ඇත. ඇත්තෙන්ම මේ කණ්ඩායම ඇප මත මුදාහැරියද මොවුන් කුමක් සඳහා සූදානම් වන්නේද යන්න ගැන නිරන්තරව සෙවිල්ලෙන් සිටීම බුද්ධි අංශවල කාර්යභාරය විය යුතුය. සහරාන් 2019 අප්‍රේල් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට හැකි වූවානම් සියල්ල ආපසු හැරෙන බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් හොරා පොලිස් සෙල්ලම් නිසාම පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට හැකිවූ අතර තවමත් මහමොළකරු සෙවීමට ආගමික කණ්ඩායමක් උත්සාහ කරයි.

    සහරාන් හෂීම්ගේ මස්සිනා නැවත ආගමික අන්තවාදය උත්සන්න කිරීමට උත්සාහ ගන්නේද? නැත්නම් ජිහාඩ් යුද්ධයක සිහින දකින්නේද යන්න ගැන අපට සැකයක් ඇතිවේ. රට ස්ථාවරව පවතින විට ඒ සාමකාමී වාතාවරණය විනාශ කරන්නට යම් කණ්ඩායමක් උත්සාහ ගන්නේ නම් එය වැළැක්විය යුතුය. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් විය. නමුත් දැන් එය වේගයෙන් හිස ඔසවයි. නැවත අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ දියයුතු නැත. රට බංකොලොත්වීමටද පාස්කු ප්‍රහාරය නිසා ආර්ථිකයට එල්ල වූ බලපෑම කෙළින්ම බලපෑ බව පැහැදිලිය. පෙබරවාරි මාසයේ පමණක් මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවා ඇති අතර මේ වසරේ මුල් මාස දෙක තුළ ලැබූ සංචාරක ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවා තිබේ. එනිසාම අප මේ සාමකාමී වාතාවරණය සුරක්ෂිත කළ යුත්තේ රට ඉදිරියට ගෙන යෑම පිණිසය. සහරාන්ගේ මස්සිනාට අවශ්‍ය කුමක්ද? ඒ ගැන සොයා බලා නිසි පිළිතුරු ලබා දීම ආරක්ෂක අංශවල වගකීමකි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වසරේදී සංචාරකයන් විසි තුන් ලක්ෂ තිස් තුන්දහස් හත්සිය අනූ හය (2,333,796) දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය සංචාරකයන්ගේ පැමිණීමේ 10.3% වර්ධනයක් බව මහ බැංකුව පවසයි. එසේම ‘ලෝන්ලි ප්ලැනට්‘ (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ 2018 වසර අගදීය. නමුත් සහරාන්ගේ ප්‍රහාරය නිසා මේ සියල්ල සමතලා විය. පාස්කු බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමග අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් සිය පුරවැසියන්ට උපදෙස් දී තිබිණි. දැන් මේ සියල්ල ආපසු සමථයකට පත්ව ඇත. දැන් දිනකදී සංචාරකයෝ දස දහසක් පමණ මෙරටට පැමිණෙති. එනිසාම රටේ සාමකාමිත්වය සුරක්ෂිත කිරීම සියලු බලධාරීන්ගේ වගකීම වේ. එනිසාම සහරාන් ගෝලයින්ගේ ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ වෙනදාටත් වඩා සුපරික්ෂාකාරී විය යුතුය.

    උපුටා ගැනීම - දිවයින කතුවැකිය
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,369
    3,556

    arakshawa anathureda
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,442
    6,265
    113
    චන්දේ ළඟයි මරු වසන්තේ...
    චන්දෙය ළගයි ගගා හැමිනෙන්න එපා
    උන් රැස්වෙලා බොම්බෙ තියල ගියාම
    මුන් හරියට වැඩේ කරේ නෑ කියලා අඩන්න ලෑස්ති වෙන්නත් එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,878
    79,855
    113
    ආශ්චර්යමත් රටක
    Mehemai machan scene eka. Chandey langai gaga haminena nisa owa atha arala Dong gaala giyoth ehema umbala wage gonnu tama "balapan, mun hariyata eakwath karanne ne" gaga haminenne.

    එහෙමද? දැන් ඕවට අහුවෙන්නෙ නෑ කියල බය හිතෙනවද? බය වෙන්න එපා පොනිලට චන්දෙ දෙන්න මෝඩ බයි හරක් ඉන්නවා 😹😹😹

    අර වෘකයෙක් එනව කියලා බොරු කියලා පස්සෙ උකෝගත්ත කතාව මතක් උනා මට.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    1,004
    1
    2,098
    113
    ඔනෑම දෙයක් තමන්ගෙ දේශපාලන ගැති භාවයෙන් දකින රටකට මේව වැඩක් නැ

    Better to look at how German politicians are reacting to its intelligence leak.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,218
    51,933
    113
    එහෙමද? දැන් ඕවට අහුවෙන්නෙ නෑ කියල බය හිතෙනවද? බය වෙන්න එපා පොනිලට චන්දෙ දෙන්න මෝඩ බයි හරක් ඉන්නවා 😹😹😹

    අර වෘකයෙක් එනව කියලා බොරු කියලා පස්සෙ උකෝගත්ත කතාව මතක් උනා මට.

    Umbala owata ahu unath ekai natath ekai. Eth antimata umbala wage ponnayange talks nisa thambi tika ekey wasiya aran thawa paarak 100k 200k marunama katta kanna wenna lankawe unta misak umbala wage kakussi sudda karana fail ponnayanta newi. Ekai kiwwe.

    Sanhidiyawa gaga umbala thambinge olu atha gaawata un inna anith jathi/agam walata pukey arinna balagena. Ekai iwe.

    Anika kela unamath "apo okawath karaganna berida" gaga haminenneth umbala wage fail ponnayo tama :yes: :yes:
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,945
    1
    50,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිවයින
    Voting Election Day GIF by #GoVote
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,878
    79,855
    113
    ආශ්චර්යමත් රටක
    Umbala owata ahu unath ekai natath ekai. Eth antimata umbala wage ponnayange talks nisa thambi tika ekey wasiya aran thawa paarak 100k 200k marunama katta kanna wenna lankawe unta misak umbala wage kakussi sudda karana fail ponnayanta newi. Ekai kiwwe.

    Sanhidiyawa gaga umbala thambinge olu atha gaawata un inna anith jathi/agam walata pukey arinna balagena. Ekai iwe.

    Anika kela unamath "apo okawath karaganna berida" gaga haminenneth umbala wage fail ponnayo tama :yes: :yes:

    අනේ පොන්නයෝ. නාකි පොනිලාට පරණ ගූ ට්‍රික්ස් දාන්න කියපන් උබල වගේ තැරි බයියන්ට 😹😹

    නාකි පොන්නයට හිතන්නවත් පණක් නෑ ගොබ්බ ට්‍රික් දදා උබල වගේ දෙකයි පනහෙ ෆේල් පොන්නයොන්ට කියලා සමාජගත කරන්න හදනවා. ඒක තොපිට කරගන්න බැරි උනාම බලුකොතේ ජොබ් එක නැති වෙයි කියල බයට මරු කියෝනවා 😹😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,218
    51,933
    113
    අනේ පොන්නයෝ. නාකි පොනිලාට පරණ ගූ ට්‍රික්ස් දාන්න කියපන් උබල වගේ තැරි බයියන්ට 😹😹

    නාකි පොන්නයට හිතන්නවත් පණක් නෑ ගොබ්බ ට්‍රික් දදා උබල වගේ දෙකයි පනහෙ ෆේල් පොන්නයොන්ට කියලා සමාජගත කරන්න හදනවා. ඒක තොපිට කරගන්න බැරි උනාම බලුකොතේ ජොබ් එක නැති වෙයි කියල බයට මරු කියෝනවා 😹😹😹

    Aaaah hari hari, dan gihin lat eka sudda karapan sudda awilla umbata pukey arina kalin 🤭 🤭