ඌට විශ්වාසභංගයක් ගෙනාවොත් මාලිමාව ඒකට සහයෝගය දීලා ඌව ගෙදර යවන්න ඕනේ..තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් බොරු කරපු එකෙක් ඉස්සරහට මොනවා කරයිද කියලා විස්වාස කරන්න බෑ..මේ වගේ උන් රකින්න මේ මයිනගෙවත් සීයගෙවත් ආණ්ඩු නෙමේනේ..ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි..![]()
![]()
![]()