🛑 ආචාර්ය උපාධියක් නැත්තම් කථානායක ඉල්ලා අස් වෙන්න ඔනේ ඇයි ?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    ඌට විශ්වාසභංගයක් ගෙනාවොත් මාලිමාව ඒකට සහයෝගය දීලා ඌව ගෙදර යවන්න ඕනේ..තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් බොරු කරපු එකෙක් ඉස්සරහට මොනවා කරයිද කියලා විස්වාස කරන්න බෑ..මේ වගේ උන් රකින්න මේ මයිනගෙවත් සීයගෙවත් ආණ්ඩු නෙමේනේ..
     
    • Like
    Reactions: zid2021

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    නීතියක් නෑ, ඒත් රටක් රවට්ටපු බොරු කියපු, බොරු හදා ගත්ත නැති එකෙක් රටේ 3 වැනි පුරවැසිය වෙනවා නම්, එහෙම වෙන්න දෙනවා නම් මාලිමාවේ සියලුම සංකල්ප බොරු වෙනවා. මේක මාලිමවේ බොරු කාරයොත් එක්ක ගමනක් නෑ කියල පෙන්නන්න ඕන වෙලාව.
     
    • Like
    Reactions: zid2021

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විශ්වාසභංග නං විහිළු.. අවුරුදු ගාණක පාර්ලිමේන්තුවේ විශ්වාසභංග වලින් අයින් කරනව නං අයින් කරන්න ඔයිට වඩා බරපතල කේස් තිබ්බ.. වටපඩයෝ නං මේ අත පල්ලෙන් වැටිලා වගේ ඕක උඩ දාගෙන හිටියට උන්ගේ කඩේයන දේශපාලන පකයින් කරපු කියපුව හැටියට දැං උන් ඕව අහනකොට අපිටම හිනා :ROFLMAO:

    රන්වලගෙ කේස් එකේදී නං මුට දැං ඔය චෝදනා කිසි එකකට උත්තර නැත්තං එක්කෝ මූ ඉල්ලා අස් වෙන්න ඕන නැත්තං පක්ශෙන් අයින් කරන්න ඕන.. මොකද ඕක Credibility එක ගැන ප්‍රශ්නයක් .. පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට විතරක් නෙවෙයි පිට ඉන්න උපාධි තියෙන උන්ටත් අපහාසයක්.. අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනව කියල කෑ ගගහ කිව්වා නේ.. දැං බලන් ඉන්න තියෙන්නෙ අලුත් සංස්කෘතියක් ඇවිල්ලද කියල ... ඔන්න මුනුත් පරණ එවුන් වගේ ගෑස්ලයිටින් කරල හිනා වෙලා යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීල ඕක ශේප් කරන්න හදනව නං ඕක අන්න ලොකු කේස් එකක් ☺️
     
    • Like
    Reactions: zid2021

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දේශපාලනය කියන්නේ ක්‍රීඩාවක්. game එකක් . එකේදී ජෙප්පෝ බලය ගන්න මාර්කට් කරන්නේ දුෂණය නැති කිරීම, අවංක කම වගේ දේවල්.

    රන්වල වගේ පක්ෂෙට දර දිය ඇදපු එකෙක් අයින් කරනවා කියන්නේ ලොකු පාඩුවක්. නමුත් අනිත් පැත්තෙන් දුෂණය නැති කිරීම මාර්කට් කරන්න අමාරු වෙනවා