🔴 NEWS ALERT 🔴 "රටේ ජනාධිපතිකම මට දුන්නත් මාස කිහිපයකින් මට රට ගොඩනගන්න පුළුවන්" - ඥාණසාර හිමි
I iphonebaba Well-known member Nov 26, 2021 948 1,892 93 Jul 11, 2022 #1 NEWS ALERT "රටේ ජනාධිපතිකම මට දුන්නත් මාස කිහිපයකින් මට රට ගොඩනගන්න පුළුවන්" - ඥාණසාර හිමි Reactions: EdNygma, Walter White, Enthiran and 5 others
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Jul 11, 2022 #2 Ponnayata wedi thiyala dammanam iwarai once and for all Reactions: Quick_Silver and fdk
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,444 100,424 113 Jul 11, 2022 #3 13 ගෝඨ ගියොත් රට වැසියන්ට ආතල් සාගරයක් හම්බෙනව කන්න බොන්න නැත්තත්. ඉදියත් එච්චර තමා.
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Jul 11, 2022 #6 Iridata pansal yama aniwaryai
Don GasCan Well-known member Nov 3, 2010 43,463 49,843 113 සේදවත්ත Jul 11, 2022 #7 ඉතින් ඌට ඕනේ නම් ගෝල්ෆේස් එකට යන්න කියපන් හදලා එවයි
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jul 11, 2022 #8 iphonebaba said: NEWS ALERT "රටේ ජනාධිපතිකම මට දුන්නත් මාස කිහිපයකින් මට රට ගොඩනගන්න පුළුවන්" - ඥාණසාර හිමි Click to expand... ඉතින් ඉන්න තැනකින් මුලින්ම එලියට වරකො. පේන්නවත් නැතුව කොහොමද ගිලන්පස දෙන්නෙ Reactions: Walter White, PrasangaSPerera and War Fighter
iphonebaba said: NEWS ALERT "රටේ ජනාධිපතිකම මට දුන්නත් මාස කිහිපයකින් මට රට ගොඩනගන්න පුළුවන්" - ඥාණසාර හිමි Click to expand... ඉතින් ඉන්න තැනකින් මුලින්ම එලියට වරකො. පේන්නවත් නැතුව කොහොමද ගිලන්පස දෙන්නෙ
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 11, 2022 #9 පාත්තරේ ඔළුවට බස්සලා බැටේ දෙන්නෙ
ara88 Well-known member Jan 11, 2021 3,298 5,928 113 Jul 11, 2022 #10 උගෙ v8 එකටත් තෙල් නැද්ද ? එලියට එන්නෙ නැත්තේ
S ssss1987 Well-known member Jan 23, 2008 700 393 63 Colombo Jul 11, 2022 #11 me eka nemei, apahu phottu karayek president koranna hadanawa. dalasawa. aye phottu karayo ekekta politics karanna denna hoda na. okkoma ekai oya pohottu karayo. Anurawa president karanna ona. ekko harsha, patali. oya kauru hari. wena eka parayk wadda ganna hoda na
me eka nemei, apahu phottu karayek president koranna hadanawa. dalasawa. aye phottu karayo ekekta politics karanna denna hoda na. okkoma ekai oya pohottu karayo. Anurawa president karanna ona. ekko harsha, patali. oya kauru hari. wena eka parayk wadda ganna hoda na
W warwickuni Well-known member May 21, 2008 4,370 1 4,073 113 Jul 11, 2022 #12 AKD also said he can do it in 6 months . So lets have a vote in parliament . Cant be worse than GR and his clan .but sure to be worse than it is now!
AKD also said he can do it in 6 months . So lets have a vote in parliament . Cant be worse than GR and his clan .but sure to be worse than it is now!
Walter White Well-known member Nov 20, 2019 43,616 125,105 113 දෙහිවල Jul 11, 2022 #13 එලියට් වැඩියනම් පොඩ්ඩක්.