🛑 මැලේසියාව දෙනවයි කියූ ඉන්දන නැව අතුරුදන් කාංචන

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මැලේසියාවේ සිට එන හදිසි ඉන්ධන නෞකාව ගැන ආරංචියක් නැත.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    නැව එනකං සුවර් නෑ පුතී. අනික අපි යන පාරත් වැඩිය සුභදායක නෑ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේකේ මූ කියලා තියෙන විදිහට නම් තෙල් නැව් ඇවිල්ලා අයේ පොලිම් හොයා ගන්නවත් බැරි වෙන සීන් එකක් තියෙන්නේ. :unsure: o_O

    291606484_462373759062185_6183961353492304479_n.jpg
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එක්කො කවුරු හරි රටක් හෝ කොමිස් පකීර්ලා ටිකක් එන්න තියෙන නැවු නවත්තනවා, නැත්තං මූට මානසික රෝගයක් තියනවා ගල් බේගල් කෙලින්න නැවු එනවා කියලා.. යකෝ රටක් නේද මේ, බලු පුකක් ගානට වැටිලා තියෙන්නෙ.. :angry::angry: